අනසාසි | Anasazi by OOSeven ft. YAKA [2026]

Aggressive drill track asserting street dominance and ancestral spiritual power.

හේ යකෝ
ඇයි දාන්නේ ශෝ

අද රස්නේ වැඩී
කොල්ලෝ මෙහේ සැර බලනෝ

අපි දාගෙන ආවොත් දන නවනෝ
ඇවිලෙද්දී ෆ්ලෝ

අපි දෙන්නෙ ඕවඩෝස්
කරයි ඩෝ

අරන් එන්නෙ බර ලෝ
මේවා රෝ

දැන් ලෙවලෝ
නැත්නම් කොල්ලෝ වේලෙනෝ

අහන්නේ නැත්නම් ඔහේ දාන
කොල්ලෝ වේලෙනෝ

අපි දිනක මැරෙනවා
නම තියා මම දුවන්නේ
අවුලුවා

වෙන්නේ නෑ කවුරුවත්
කටුසු ගතිය වෙනස් නොවේ
රන් පැලදුවත්

දිවි නසා ගන්නේ නෑ මං
පැරදුනත්

සිනිදු කන් නැවෙනවා
මං කරන්නේ වදනින් කීතු

උඹලා පෙනුමෙන් හයියයි
ඇතුලෙන් බාල ලීලූ

මේවා වානේ කපන්නේ තීරු
දරුනු තුවාල කලා නොමේරු

මේ සටනේ ගැබුර පීරු
තනි සෙබලා

ඉන්නේ සීරුවෙන්
පටන් ගත්තේ බිංදුවෙන්

නැති දේවල් දැකලත්
කවදාවත් නෑ මං හීල්ලූවෙත්

හිටියා සතුටින් ලැබුන දේන්
නෑ මං ඉල්ලුවේ

නිකන් ඉන්න සතා නෑ කීද්දුවේ
නඩුව ඉවරයි අවසාන තීන්දුවෙන්

නිදොස් කොට නිදහස්
මං වෙන්නෑ උදහස්

ඉතිරි හර්ද සාක්ශිය
වෙලා ඉවරයි නාස්තිය

වෙන්න ඕනේ දේ මං දැක්ක මහන්සිය
මං ආව දා

දර දඩුයි දැන් මනස
ආයෙ නෑ නරි ගන්නේ කරට

නොපෙනුවෝතින් සර්පයා
මුන් අදින්නේ තරග

උඩ බලං කෙල ගහන්නේ මූනට
කිව්ව දේවල් මං කිව්වේ හූනට

පත්තු වෙනවා කූරට
ඒකයි ගිනි තියන්න යන්නේ නූලට

දැන් හූ
ගම් 7ක් විනාසයි

මේ රජුට බලයන් දහසයි
එන මේ විස පරාදයි

රහස රකින දාටයි
මේවා කවුද දන්නේ

සක්වලින් අන්නාසි නාසා
දැන් කියපං දන්න ගාතා

කරපං හූනියං
අවුලෝලා හරෝලා

යවලා සූලියක් මේ
භූමි සිද්ද සූනියම්

දුවන්නේ හූ තියන්
එකපාරෙන් වේවැල් ගෑවිලා යයි දැන්

අඩන්නේ බිසෝ වගේ
රජා කාලා දූරියන්

හේ යකෝ
ඇයි දාන්නේ ශෝ

අද රස්නේ වැඩී
කොල්ලෝ මෙහේ සැර බලනෝ

අපි දාගෙන ආවොත් දන නවනෝ
ඇවිලෙද්දී ෆ්ලෝ

අපි දෙන්නෙ ඕවඩෝස්
කරයි ඩෝ

Song Title: අනසාසි (Anasazi)
Artist: OOSeven ft. YAKA
Lyrics: OOSeven
Genre: Sinhala Rap / Drill
Language: Sinhala
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Anasazi” is a high-octane 2026 drill collaboration that blends gritty street lyricism with occult and cosmic metaphors. The mood is fiercely aggressive, authoritative, and vengeful, portraying a narrator who has risen from “zero” to a position of “thousandfold power.” It depicts a battlefield where words are used like “steel to cut strips” and rivals are dismissed as chameleons who never truly change. The track serves as a territorial warning, fueled by a hardened mindset that has replaced “sighs” with an unstoppable “overdose” of lyrical flow.

Song Meaning

The song functions as a manifesto of resilience and a strike against hypocrisy. The title “Anasazi” (referencing ancient civilizations or perhaps used here as a rhythmic alias) anchors a theme of deep, ancestral strength. Themes of authenticity and retribution are central; OOSeven and YAKA critique those who “spit at the sky” only for it to fall back on their own faces. The lyrics analyze the artist’s journey—starting with nothing but never complaining, eventually becoming “acquitted” by their own conscience. By blending traditional “Huniyam” (sorcery) imagery with space-age “NASA” references, the track captures the essence of a modern warrior who protects his “secrets” while unleashing a “whirlwind” on his enemies. It emphasizes that while gold might be worn by many, the “chameleon nature” of fakes remains visible to the trained eye.

Frequently Asked Questions (FAQ)

What is the core message of the song “Anasazi”?
The song is about maintaining a hardened, resilient mindset, overcoming betrayal, and proving one’s dominance in the rap scene through raw talent and “sweat.”

What does the “chameleon” (katusu gathiya) metaphor represent?
It represents fakes and hypocrites in the industry who may try to look successful by “wearing gold,” but their deceptive nature never truly changes.

How does the song use traditional Sri Lankan motifs?
The lyrics incorporate elements of local sorcery (Huniyam, Sooliya) and traditional sayings (geese in the village) to create a dark, mystical atmosphere that reinforces the artist’s power.

What is the significance of the phrase “started from zero”?
It highlights the narrator’s self-made journey, emphasizing that he didn’t beg for success but earned it through hard work and by staying content with whatever he received along the way.

Leave a Reply