අපිට ලජ්ජා නෑ | Apita Lajja Na by Sashini x Miona [2026]

Sassy urban pop track exploring the resilient cycle of modern dating.

Song Lyrics

චොකලට් දීලා දීලා
මල් කලබක් එවාලා

පාඩුවේ හිටියා
අපිට ආලේ පෙන්නලා

කාලය ගෙවිල යද්දී
රිප්ලයි ලේට් වෙද්දී

දන්නවා මූත් යනවා
කොකා පෙන්නලා

අනෙ මොනා නැතත්
සිරියාවන්ත කොල්ලා

ආදරේ දිවුරා කිව්වා
දෙයියෝ පල්ලා

මං නැතුව එයා මැරෙයි
කියලා කිව්වා

අපිට ලැජ්ජා නෑ…

සෙට් වෙන ඊලග කොල්ලා
නරක නෑ

අපිට ලැජ්ජා නෑ…

හැමදාම එහෙම හිතලා
කෑවානේ එහෙම හිතල
සුපිරි බූටක්

ඔන්න ඕකයි ප්‍රශ්නේ
ලැජ්ජාව ගෑවිලා නෑනේ

විජ්ජාව කොල්ලෝ දාන්නේ
වංචාව තමයි කරන්නේ

ලව් කරාට හොද වැඩේ
කලින් කොල්ලා චොර උනා
අලුත් කෙනා පොර උනා

හැම කෙනාම එකයි කියලා
තේරෙන කොට කොර උනා

දන්නෙම නැතුව ආදරේ හින්දා
ඉල්ලං කාලා

සංතාලිය අශෝකමාල වගේ ඉමු
පෙමෙන් වෙලීලා

ජෝක්ස් දුන්නා රස කරන්
හෝප්ස් දුන්නා බර ගනන්

චුත වෙලා යන්න රත්තරන්
කෙහෙල්මල් පෙමත් අරං

මතකයන් ගොඩක් තනා
පස්සේ කිව්ව කතා එයා

එහෙම නෑම කියලා
අම්මට කිව්වේ

කියපු ගොබ්බ කතා
සිහි වෙද්දී මටම හිනා යනවා

ලාමක ටිං ටිං ආදරෙයි යාලුවේ

අනෙ මොනා නැතත්
සිරියාවන්ත කොල්ලා

ආදරේ දිවුරා කිව්වා
දෙයියෝ පල්ලා

මං නැතුව එයා මැරෙයි
කියලා කිව්වා

අපිට ලැජ්ජා නෑ…

සෙට් වෙන ඊලග කොල්ලා
නරක නෑ

අපිට ලැජ්ජා නෑ…

හැමදාම එහෙම හිතලා
කෑවානේ එහෙම හිතල
සුපිරි බූටක්

චොකලට් දීලා දීලා…

Song Information

Song Title: අපිට ලජ්ජා නෑ (Apita Lajja Na)
Artist: Sashini Iddamalgoda x Miona De Silva
Lyrics: Muraf
Genre: Urban Pop / Comedy-Rap
Language: Sinhala
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Apita Lajja Na” (We Have No Shame) is a witty and relatable 2026 collaboration that satirizes the repetitive cycle of romantic disappointments in the digital age. The mood is lighthearted, sarcastic, and unyielding, portraying two friends who recount the cliché tactics of “chocolates and flowers” followed by the inevitable “late replies” and breakups. It depicts a narrative of modern resilience where, despite getting their hearts broken repeatedly (supiri bootak), the protagonists refuse to lose their sense of humor or their willingness to move on to the next person.

Song Meaning

The song functions as a cheeky critique of contemporary dating habits and the dramatic promises boys make. The title “Apita Lajja Na” serves as a defiant anthem for anyone who has been “fooled” by love multiple times but remains optimistic. Themes of digital deception and emotional growth are central; the lyrics analyze how a “hero” (pora) quickly becomes a “zero” (chora) when the romance fades. By referencing the immature “Tin Tin” type of love and historical figures like “Asokamala,” Muraf highlights the absurdity of comparing modern flings to epic romances. The track captures the essence of female camaraderie, where the pain of a breakup is mitigated by laughing at the “stupid things” said during the relationship and realizing that life goes on.

Frequently Asked Questions (FAQ)

What is the core message of the song “Apita Lajja Na”?
The song encourages a humorous and resilient outlook on breakups, suggesting that it is okay to acknowledge past mistakes in love while moving forward without shame.

How does the song describe modern breakups?
It identifies signs like “late replies” and the breakdown of dramatic promises (like “I will die without you”) as common indicators that a relationship is ending.

What is the significance of the “Tin Tin” reference?
It characterizes the relationship as “infantile” or “childish,” implying that the romance lacked the depth or maturity required for a long-term commitment.

Who are the main artists behind this 2026 release?
The track is a collaboration between Sashini Iddamalgoda and Miona De Silva, with lyrics penned by the songwriter Muraf.

Leave a Reply