ඈතින් ආලෝකේ මැවේ | Athin Aloke Mawe by Ridma Weerawardena

Hope shining through darkness and solitude.

Song Lyrics

අඳුරෙන් වෙන් වී
දුර පියඹාලා
සොයමින් යන්නම් මා
ආකාසේ

ගන මීදුම් රැල්
පට පීරාලා
සොයමින් යන්නම් මා
ආලෝකේ

ආකාසේ සඳ තරු නැති
රෑ යාමේ අඳුරේ ගිලී
තනිවී මා හිඳිනා තැනේ
ඈතින් ආලෝකේ මැවේ

හැඟුමන් පීදී
මා හඬවා ලා
ගැඹරේ රන්දා ලූ
හෝරාවේ
ළතැවුල් මතු වී
හදවත පාරා
ගිනි අවුලා ලූ මේ
වේලාවේ

ආකාසේ සඳ තරු නැති
රෑ යාමේ අඳුරේ ගිලී
තනිවී මා හිඳිනා තැන
ඈතින් ආලෝකේ මැවේ

මායාවක් දෝ මා සිතේ
සේයා ඇන්දූ සොම්නසේ
ආලෝකේ ආශා දැනේ
හමු වේ දෝ කවදා කෙසේ

ආකාසේ සඳ තරු නැති
රෑ යාමේ අඳුරේ ගිලී
තනිවී මා හිඳිනා තැනේ
ඈතින් ආලෝකේ මැවේ

Song Information


Song Summary

A reflective Sinhala song about loneliness, emotional struggle, and the distant hope of light that guides one forward.


Song Meaning

ඈතින් ආලෝකේ මැවේ / Athin Aloke Mawe” symbolizes hope emerging from darkness.
The lyrics describe a journey through emotional isolation, confusion, and inner pain, while still believing that light, meaning, or healing exists somewhere ahead.
It reflects resilience — continuing to move forward even when surrounded by uncertainty and emotional fog.


Frequently Asked Questions (FAQ)

What is the main theme of Athin Aloke Mawe?
Hope, emotional struggle, and searching for light in dark times.

Who wrote the lyrics?
Pabasara Maduwage.

What genre is this song?
Sinhala contemporary / emotional music.

Why is this song relatable?
It mirrors feelings of loneliness and the universal human search for hope and direction.

2 thoughts on “ඈතින් ආලෝකේ මැවේ | Athin Aloke Mawe by Ridma Weerawardena”

Leave a Reply