Ayachana / ආයාචනා – Shehan Kaushalya

ආයාචනා නෙතු පාරවා ඇ ගියා
මේ වේදනා.. රිදවාවී මා සදා…
වස්සානයේ… ලං වෙලා…
ආවා… එදා…
ගිම්හානයේ රෑ දිවා…
මා පාරනා…

රෑ පුරා මාව පාරා…
දෑස පේනා…
ආදරේ වේදනාවෝ
පාව ආවා…
වේදනා දෑස රූරා…
පේන මායා…
ඇ ගියා මාව දාලා…
මාව පාරා…

දෑතේ ගැවිලා…
දෑස දෑස යාවෙලා
අපි ලං වීලා
සිතුසේ එදා…

සිහිනයේ බොදවෙලා…
පාළු යාමේ තනිවෙලා…
දිගු රෑ සීතේ
මතකේ මවා…

රෑ පුරා මාව පාරා…
දෑස පේනා…
ආදරේ වේදනාවෝ
පාව ආවා…
වේදනා දෑස රූරා…
පේන මායා…
ඇ ගියා මාව දාලා…
මාව පාරා…

දෑත ගිලිහීලා
රෝස හීන පැරිලා…
දුක විදවාලා…තනිවී සදා…
යහනේ තනිවීලා..
ජිවිතේ පාරා මා…
පතු සිහිනේම
බිද දා ගියා…

රෑ..පුරා
මාව පාරා…
දෑස පේනා…
ආදරේ වේදනාවෝ
පාව ආවා…
වේදනා දෑස රූරා…
පේන මායා…
ඇ ගියා මාව දාලා…
මාව පාරා…

 

Official Music video:

https://youtu.be/Ymq-GkUGvy0

Original Artist’s YouTube:

https://www.youtube.com/user/ShehanKaushalya/featured

Original Artist’s facebook:

https://www.facebook.com/ShehanKaushalyaOfficial

Original Artist’s Google+:

https://plus.google.com/u/0/+ShehanKaushalya

*All credit goes to the original artist*

Leave a Reply

Your email address will not be published. Required fields are marked *