එක තැන නොම ඉන්න මගේ හිත නැවතී
අද දුවගෙන ගියා දුර ඇත නැවතී
පද මතින් කියාගෙන යන්න තමයි කැමති
මම දෙන්නම් රැපෙන් ගැලවෙන්න උඹේ මිතුරි
බියෙන් ඉන්නේ විලි
බියෙන් දෙන්නම් මිනි
ඉර හඳ පවා මට දීල ගියා ගිනි
ළඟ උන්නා පිරි සට සැකයි ඉමි
මම විදගෙන යන්නම් රැපෙන් විස කිරි
පොඩි හිසරදෙන් නිති ගෙන ආවා මට දෝසා
අද දැනෙන දේ මම රැපෙන් කියන්න ආසා
කියවන පොත පත රස කලා භාෂා
මගේ රැප නිදි කලා හිතේ ඇති ඝෝෂා
නිති පැල ඉන්නේ බස බර නින්දේ
පස්සේ බත සින්දු මට නැත නර නින්ද
තනි පයෙන් ඉන්දු වෙලා මැද සින්දු
කකියන උඹලට මගේ රැප කින්දු
පොඩි කලා පැබිලි උඹ බයෙන් ඇකිලී
අකුණට කැකිරි බැලුනද ඉදිමි
කිරි කැටි වදනින් ඇති පිරිමදිමින්
කව්ද කෙලින් ඉන්න බැරි
කැහැටු බල්ලා වැකිනි
බස දැන්නන් තේරී හුඟ දෙනෙක්ට මේරි
මම වෙලා මගෙ රැපෙන් හොඳටම වෙරි
සමන්ත බද්ද බේරී, සමහරක්ට නේවී
කරත්තයක් අරන් ඇවිල්ලා
රැප් කරන්න බේරී
අතමිට සරුසාර උනදාට පලබර
හිතමට සරුසාර දෙන්නම්
වැස්සෙන් රැප දාර
ගත්තා මල්ල පුරවලා යක්කා
මල්ල පැතුවාද
අදින් එක එතුවාද නැත්තන්
මල්ලි කර බාපන්
විස බෝමයි නේද අසමානයි මේක
හිත කකා උන්නාට උඹ පස්සට උනා බේද
හිතලා පස්සට පැද්දෙන්න මල්ලි
ඇපල් ගෙඩියක් සුද්ද කරන
මන්තරේ බැරුව නේද
අනකින් අතින් තවකෙක් නම් නතින්
ළඟ ඉඳන් ළඟින් බිරුවා කන කටින්
කරනින් රටින් වඩිනා උන්ගේ ළඟින්
මරනින් මතින් සරණ උනා නොදකින්
ඉතිම් තව බලන්නෙපා ළඟ එක දෙසමින්
හැම දුක දෙය ඉන්න කල්
ඉතිම් පරවෙන මල්
උඹ උනා සිරිමල් ඌ දැන් බීලා වෙරිමත්
රසකින්ද මිරිකන්
පන්සලෙන් දැන් පිරිත් පැන්
පැණි මිලිකලා වටෙන්
නිදි නැති රෑ ගෙවල්
ටීවිද මදිද සාලේ මවලා දුන්නට ලෝකේ
කවුරුත් දැන් පදිරි යෝකර්
වැටිලා දැවිලා බෝලේ
ගසන්නම් පද මේ ලෝකේ
දෙසන්නම් රැපනේ ඕනේ
මකන දමනා call
මගේ රැප අරන් එද්දි රෑ බෝවේ
වැනිලා ඉවර නැද්ද පොලෝ
විසට බෙහෙත් ද මගේ කොලොං
වේදනායි ඇඳට ඇද සරොම්
හැමට දෙන්නම් මං රැප වරෝං
කට වනද වරමක්
පාවඩය හුඟක් දැන් පරන
මිලට හිතන කෙනෙක්ට
මගේ රැප තමයි එකම සරණත්
මේක ජීවත් වෙන්න කරන සිනමාවක්
මේක ජීවත් වෙන්න කරන සිනමාවක්
මේක ජීවත් වෙන්න කරන සිනමාවක්
Leave a Reply