Satirical hip-hop track critiquing social hypocrisy and political failure.

Song Lyrics

රෑ 10 වෙනකොට මම
ගොඩක් නිදි
ජනාදිපති නෙවෙයි මම
ගොඩක් මිටි

69 ලක්ෂෙට ගොඩක් සොරි
Very Sorry
Very Very Sorry

ලබ් ඩම්
හදවත ගැහෙනවා ලබ ඩබ් ඩබ්
යනකොට දැනෙනවා මගේ කරගන්නම්

එරමිනි මා බර වැස්සියේ
ජක් ජක්
කිට මරාගෙන ගමටම දෙමු කැටයම්

අනං මනං නං වානං
තුටුලට වී මට තව සැප ඕනා
බලං ඉන්නේ අන්දර වැට ලග

කෝ නෝනා
තප්පට ගානකට අපි යමුද කබානා

පලමු රබානක්
ගන්නෙපා ගානක්
අද වගේ හම්බෙමු
ලබන සුමානෙත්

ඉගිබිගි පානා
සෙක්සි බනානා
හවසට එනවද බට් ශෝර්ට් දාලා

අපෙ ආදරේ ගැන මාන්තරාවට
සාස්තරේ කිව්වා
උඹේ නේත්තරාවට හාන්සි වූ මට
මහන්සි නැහැ නෝනා

තොගෙ මෝස්තරේ හරි ආන්තරාවයි
මොනාද තව ඕනා

මනහාරියේ මගෙ යෝධියේ
මොනාද තව ඕනා
මනහාරියේ මගෙ යෝධියේ
සැපද තව ඕනා

සැපද
සැපද
සැපද
දැන් සැපද…///

අදින බිකිනි
මේ මාසේ නිකිනි
සුභ නිමිති බලං කමු ලපටි නිවිති
රන් කිකිලි

මූන නම් පැතලි
රහට සැදි කැවිලි
පැමිලි ගෙන සැනකෙලි බලා යමු

උඩ පැනගෙන
කෙරුවට ටික් ටොක්
රවුමට බෝලය වගේ පිං පොං
උරතලයට ඇති කලේ කිං කොං

යක්ක පුතෙක් වෙන්න දගලන්නෙ
බොල මොක්කුද බං මේ කොක්කු
රගනවා වාගේ අතදරු බබ්බු

අත බාල කරලම ගැහුවා තුරුම්පු
ආසද කන්න මේ පාර සෙරෙප්පු

මම මට්ටු නම් වෙන්නෑ
තට්ටු මොකො
හෙප්පුව දෙන්න වලිප්පුවඩෝ

වරොං බල සක්කර වට්ටමේ ශෝ
රට්ටු හිනස්සන කතා එපෝ

අපෙ ආදරේ ගැන මාන්තරාවට
සාස්තරේ කිව්වා

උඹේ නේත්තරාවට හාන්සි වූ මට
මහන්සි නැහැ නෝනා

තොගෙ මෝස්තරේ හරි ආන්තරාවයි
මොනාද තව ඕනා

මනහාරියේ මගෙ යෝධියේ
මොනාද තව ඕනා

මනහාරියේ මගෙ යෝධියේ
සැපද තව ඕනා

සැපද
සැපද
සැපද
දැන් සැපද…///

Song Information

Song Title: දැන් සැපද (Dan Sapada)
Artist: Wasthi Production
Lyrics: Anushka Udana & Yuki Navaratne
Genre: Comedy Hip-Hop, Satire
Language: Sinhala
Release Year: 2022


Song Summary

“Dan Sapada” (Are You Happy Now?) is a biting satirical track by Wasthi Production that blends comedy with sharp social and political commentary. The song’s mood is chaotic and mocking, designed to reflect the frustrations of the general public during a period of economic and social instability. It portrays various characters and scenarios—from TikTok trends to political apologies—using a fast-paced, rhythmic delivery to highlight the absurdity of modern life in Sri Lanka.

Song Meaning

The song functions as a critique of both the political establishment and the behavioral patterns of the populace. The repeated refrain “Dan Sapada?” is a sarcastic reference to a well-known political slogan, used here to question the reality of the “prosperity” promised to voters (specifically referencing the 6.9 million voters). Metaphors like “Yakka Putha” (Son of a Demon) are used to mock exaggerated nationalism, while mentions of TikTok and “Bikinis” reflect the superficiality the artists perceive in contemporary social media culture. Ultimately, the song analyzes the gap between political promises and the lived hardships of the citizens, wrapped in a layer of cynical humor.

Frequently Asked Questions (FAQ)

What does the title “Dan Sapada” refer to?
It translates to “Are you happy now?” and is a sarcastic reference to political rhetoric used during elections in Sri Lanka.

Who wrote the lyrics for this song?
The lyrics were co-written by Anushka Udana of Wasthi and the indie artist Yuki Navaratne.

What is the significance of “69 Laksha” in the lyrics?
It refers to the 6.9 million people who voted for the government in the 2019 presidential election, serving as a direct political apology and critique.

Is this song intended for children?
While the beat is catchy, the song contains mature themes and satirical political content intended for an adult audience.

Leave a Reply