දෙනුවන් Denuwan by Peshala Manoj ft. Meena Prasadini & Iraj [2011]

රහසින්… සැදි පෙම් සිතිවිලී…
ළමැදේ ඔබේ…අතුරන්නෙමී…

යුග ගී රැදි සුලගක් ලෙසින්..
සවනේ ඔබේ රැව් දෙන්නේමී…

දෙනුවන් පුරා..
ඔබ විදගන්නෙමී….
හදවතින්ම මා..
පිළිගත් ළබැදී…
සිහිනෙන් පවා..
ඔබ අමතන්නෙමී…
ජීවිතේදී මා..
පැතු සුපෙම්වතී….

( ඔයා..ඔයා කැමතිද හැමදාමත් මගේ වෙලා ඉන්න…)

රහසින්… සැදි පෙම් සිතිවිලී…
ළමැදේ ඔබේ…අතුරන්නෙමී…
රහසින්… සැදි පෙම් සිතිවිලී…
ළමැදේ ඔබේ…අතුරන්නෙමී…

දෙකොපුල් පුරා…
තොල් විහිදන්නෙමී…

(රිද්දන්න හැදුවට.. තවත් රිදෙන්නෑ මට.. මට විශ්වාසයි.. මීට කලින් අපි.. හමිබවෙලා තියෙන්නෙ.. සංසාරෙ පුරුද්දට වෙන්න ඇති.. මම ඔයාට ආදරෙයි..)

පෙම් තෙපුල් පුදා
තෙරපන විටදී…
රහසින් පවා
ඔබ අමතන්නෙමී…
ආදරයේදී මා
ඔබ හට පරදිමී…

ජීවිතේ සුවදැති…
ආදරේ උල්පතී…
වටලේ සුවද ගෑවී ඔබේ…
තුරිලේ පහස වැඩිවෙයි මගේ…

දෙනුවන් පුරා..
ඔබ විදගන්නෙමී….
හදවතින්ම මා..
පිළිගත් ළබැදී…
සිහිනෙන් පවා..
ඔබ අමතන්නෙමී…
ජීවිතේදී මා..
පැතු සුපෙම්වතී….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *