ගෑනු නොදන්නේ | Ganu Nodanne by Iraj [2022]

Sinhala song lyrics with music notes illustration

මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ

රැඟුම් හලේ ලැයිම් දොරේ
වෙනසක් නෑ විස මධු පානේ
පිරිහීලා වැනසීලා ඇයිදෝ
ළලනා ලෝකේ

අත්ත බිඳෙයි පය බුරුලෙන්
තබා වරෙන් නංගිලා
කල්ල වඬේ කට්ටි පෙඬේ
පිලාවූස් ඉස්සරා

Hash Brown පෆ්ෆලා – සිරි සැපදේ වත්සලා
ජිම් පප්පා රපප්පා
විස්කි නෝනා අඬෙයප්පා

මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ

ශොට් 3යි ගැහුවේ කෙල්ල එතන ඩාම් වුනා ඩූම්
පාටිය නැගලා ගියත් Embarrassing යන්න වුනා Soon
පාරේ වැනි වැනි අපි end up වුනේ Small budget Room කෙල්ල මේක ගහලා යමු අපි දැන් rocket එකෙන් Moon

රසේ දන්න නිසයි පිරිමි අපට නොදෙන්නේ
ඒ රසේ දන්න නිසයි පිරිමි අපට නොදෙන්නේ
අපට නොදෙන්නේ පිරිමි අපට නොදෙන්නේ

මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ

තෛ-ලෝක විජය පත්‍ර
රස්ත පාරි සුභාශේ
සුර සැපත නොදන්නේ
ගෑනු නොදන්නේ

මධ්‍යපාන බීමෙන් සිරිකතද විනාසේ
සිරිලකම විනාසේ ගෑනු නොදන්නේ

ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply