ලස්සනයි බලන්න | Lassanai Balanna by H.R.Jothipala

Sinhala song lyrics with music notes illustration

ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා
පුන් සඳක් නැගෙන්නේ එපා කැලුම් පෙරා
ඕ …. රන්ගනි මා නිසාද ඔය නටන්නේ
රන්ගනි මා නිසාද ඔය නටන්නේ

ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා
පුන් සඳක් නැගෙන්නේ එපා කැලුම් පෙරා
ඕ …. රන්ගනි මා නිසාද ඔය නටන්නේ
රන්ගනි මා නිසාද ඔය නටන්නේ
වෙරලේ රැලි පෙරලේ ගංගාවේ රැලි වගේ
කැලුම් දේ බැළුම් දේ සුනීල ඇස් දෙකේ
රතු උලාලා දෙතොල් පාලා හසරැලි නගාවි
දෑත දීල හැරිල බලලා රතැගිලි නටාවි
ඇයි බොරුවේ මම දනිමි ඔයාගේ සිතුවිලි
ඕ …. රන්ගනි මා නිසාද ඔය නටන්නේ
රන්ගනි මා නිසාද ඔය නටන්නේ

ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා
පුන් සඳක් නැගෙන්නේ එපා කැලුම් පෙරා
ඕ …. රන්ගනි මා නිසාද ඔය නටන්නේ
රන්ගනි මා නිසාද ඔය නටන්නේ

නලලේ රන් තිලකේ දිලිසේවී සිත වගේ
කැළුම් දේ හැඟුම් දේ ඇගේ නෙතින් දිලේ
කැළුම් දේ හැඟුම් දේ ඇගේ නෙතින් දිලේ
හැඩ බලලා දෝත දීල මා දිහා බලාලා
මලේ සුවඳ දන්නෙ හමන සුලඟ යැයි කියාවි
ඇයි බොරුවේ මම දනිමි ඔයාගේ සිතුවිලි
ඕ …. රන්ගනි මා නිසාද ඔය නටන්නේ
රන්ගනි මා නිසාද ඔය නටන්නේ

ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා
පුන් සඳක් නැගෙන්නේ එපා කැලුම් පෙරා
ඕ …. රන්ගනි මා නිසාද ඔය නටන්නේ
රන්ගනි මා නිසාද ඔය නටන්නේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply