Gritty rap track depicting the dark cycle of crime and betrayal.
Song Lyrics
ලැදි කමයි දැන් මුලදී වැරදුන තැන
හිතින් ඈතින් ඉද්දිත් පැටලී
උදව් කලේ පැන පැන
දැවටී දැවටී මම හිටියත්
නැත කපටි කමක් මේ
රැවටී හිටියා මිතුරන් පදිරී
නැත මමනම් තවත්
පෙනුනා දුර තියා ඈත
කෙලවෙන බව කොනකින් නොතියා
මම මැද තියගත්තා මිතුරාන්
අත ගගා කවි පදනම කිය කියා
වැරදි මිනිසුන් ඇදුනා ජීවිතේ
හීන රැසක් මගේ හිසේ තියා මම
පැටලි නඩු කෑවා රැසක්
දූශිත මගක පිවිසීමක් මත
ඇවිදන් යද්දි පාරේ මට සික්
වෙලා ඈතින් රූප පෙනේ
රූප පෙනේ රූප පෙනේ
ගෙවුනු කාලේ පුරා ඩ්ස්ට්
ඇදලා මගේ දැන් මස් පැලේ
මස් පැලේ මස් පැලේ
මිතුදම නේ වැරදි පවකට
මුල ඒ ඒ එන්නේ පව ගැට ගහන්
කෙප්ප තමයි නිරන්තරේ
රජ කලේ අපි අතරේ හේ
කන්නේ හිස් මොල කඩා
ඇතිකම නැතිකම රැදෙයි
සල්ලි මත තව ඒ ඒ වින්දේ
සැප මාල කඩා
ඇති මට හති මට ජීවිතේම
එපා වෙලා ඒ ඒ තාමත් ආදරේම සොයයි
ඇති දැන් මේක
වාසියක් ගේද
මගේ හිත කියයි
නවත්තපන් දැන් ඒක මේක
කඩපු මාල
හුරුයි දැන් පාර
පවකි මාර බැදිලා
තාර කඩපන් කාල වාර ඒ
දුමට ලොල් පපු
දැන් ගිනිබත් වේ
සැපම සොයා මන්
ඒයි කවදත් සදේ මං නේ
නැත මව්පියන්
කුඩාකල සිට මේහි
රගන්න කවුරුත් නෑ
මෙහේ කාටවත් නැවෙන්නෑ මේ
කරබාගෙන වෙඩිකාගෙන
පොලිසිය පස්සෙන්
අදත් මාල කඩාගෙන
මිනිමැරුමාක් ලේ අතේ
ගාගෙන දාගෙන ඇන්නේ
මන් මහ දවල් පාරේම
මන්ද මානසිකව දත්මිටි
කාගෙන කන්ද පහලටම
පැන්නා මන් පාරින්ම
සැමදේ අමතක කර ඒ
බේරුනේ අත්තක එල්ලිලා මා
මිතුදම නේ වැරදි පවකට මුල
ඒ ඒ එන්නේ පව ගැට ගහන්
කෙප්ප තමයි නිරන්තරේ රජ කලේ
අපි අතරේ හේ කන්නේ හිස් මොල කඩා
ඇතිකම නැතිකම රැදෙයි සල්ලි
මත තව ඒ ඒ වින්දේ සැප මාල කඩා
ඇති මට හති මට ජීවිතේම
එපා වෙලා ඒ ඒ තාමත් ආදරේම සොයයි
Song Information
Song Title: DUST
Artist: Dilo ft. Suhara Perera
Lyrics: Dilo
Genre: Rap / Hip-Hop
Language: Sinhala
Release Year: 2020
Song Summary
“DUST” is a raw and aggressive Sinhala rap track that explores the underbelly of street life, crime, and the betrayal of friendship. The mood is dark, frantic, and disillusioned, portraying a narrator who has been led astray by the wrong company and his own desperate circumstances. It depicts a chaotic reality of chain-snatching, police chases, and the mental toll of a life lived on the edge, all while mourning the lack of guidance and true affection.
Song Meaning
The song functions as a gritty narrative about the destructive power of toxic friendships and poverty. The lyrics analyze how “loyalty” (ladi kama) was the narrator’s initial mistake, leading him into a “dusty” and corrupt path where friends eventually deceive one another. Themes of survival and abandonment are central; the narrator mentions growing up without parents and being forced to survive through violence. By describing himself as “mentally grinding his teeth” (manda manasikawa dathmiti kagena) while fleeing the law, Dilo captures the psychological exhaustion of the criminal lifestyle. The title “DUST” symbolizes the worthlessness of the life he has led and the debris left behind after his dreams were shattered by reality.
Frequently Asked Questions (FAQ)
What is the central theme of “DUST”?
The song focuses on the betrayal found within street-level friendships and the inevitable downward spiral into crime and psychological distress.
How does the narrator describe his upbringing?
He mentions growing up without parents since childhood, which serves as a backdrop for his lack of guidance and entry into a life of crime.
What criminal activities are mentioned in the lyrics?
The song explicitly mentions chain-snatching (mala kadala), running from the police, and a violent altercation involving a stabbing in broad daylight.
What does the narrator mean by “wrong people were drawn to my life”?
He reflects on how his misplaced trust in “bad friends” became the root cause of his legal troubles and the destruction of his original dreams.