in Dilo, Suhara Perera, Uncategorized

DUST by Dilo ft. Suhara Perera [2020]

ලැදි කමයි දැන් මුලදී වැරදුන තැන
හිතින් ඈතින් ඉද්දිත් පැටලී උදව් කලේ පැන පැන
දැවටී දැවටී මම හිටියත් නැත කපටි කමක් මේ
රැවටී හිටියා මිතුරන් පදිරී නැත මමනම් තවත්
පෙනුනා දුර තියා ඈත කෙලවෙන බව කොනකින් නොතියා
මම මැද තියගත්තා මිතුරාන් අත ගගා කවි පදනම කිය කියා
වැරදි මිනිසුන් ඇදුනා ජීවිතේ හීන රැසක් මගේ හිසේ තියා මම
පැටලි නඩු කෑවා රැසක් දූශිත මගක පිවිසීමක් මත
ඇවිදන් යද්දි පාරේ මට සික් වෙලා ඈතින් රූප පෙනේ රූප පෙනේ රූප පෙනේ
ගෙවුනු කාලේ පුරා ඩ්ස්ට් ඇදලා මගේ දැන් මස් පැලේ
මස් පැලේ මස් පැලේ

මිතුදම නේ වැරදි පවකට මුල ඒ ඒ එන්නේ පව ගැට ගහන්
කෙප්ප තමයි නිරන්තරේ රජ කලේ අපි අතරේ හේ කන්නේ හිස් මොල කඩා
ඇතිකම නැතිකම රැදෙයි සල්ලි මත තව ඒ ඒ වින්දේ සැප මාල කඩා
ඇති මට හති මට ජීවිතේම එපා වෙලා ඒ ඒ තාමත් ආදරේම සොයයි

ඇති දැන් මේක
වාසියක් ගේද
මගේ හිත කියයි නවත්තපන් දැන් ඒක මේක
කඩපු මාල
හුරුයි දැන් පාර
පවකි මාර බැදිලා තාර කඩපන් කාල වාර ඒ
දුමට ලොල් පපු දැන් ගිනිබත් වේ
සැපම සොයා මන් ඒයි කවදත් සදේ මං නේ
නැත මව්පියන් කුඩාකල සිට මේහි
රගන්න කවුරුත් නෑ මෙහේ කාටවත් නැවෙන්නෑ මේ
කරබාගෙන වෙඩිකාගෙන පොලිසිය පස්සෙන් අදත් මාල කඩාගෙන
මිනිමැරුමාක් ලේ අතේ ගාගෙන දාගෙන ඇන්නේ මන් මහ දවල් පාරේම
මන්ද මානසිකව දත්මිටි කාගෙන කන්ද පහලටම පැන්නා මන් පාරින්ම
සැමදේ අමතක කර ඒ බේරුනේ අත්තක එල්ලිලා මා

මිතුදම නේ වැරදි පවකට මුල ඒ ඒ එන්නේ පව ගැට ගහන්
කෙප්ප තමයි නිරන්තරේ රජ කලේ අපි අතරේ හේ කන්නේ හිස් මොල කඩා
ඇතිකම නැතිකම රැදෙයි සල්ලි මත තව ඒ ඒ වින්දේ සැප මාල කඩා
ඇති මට හති මට ජීවිතේම එපා වෙලා ඒ ඒ තාමත් ආදරේම සොයයි

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply