හැඟුමක්ම වී | Hangumakma Wee by Sandaruwan Munasinghe

Unspoken emotions turning into quiet pain.

Song Lyrics

හැගුමක් ම වී
මා නොකී
හැගුමක් ම වී
මා නොකී දේ
රිදුමක් වෙලා ආදරී

රහසින් ඉදී
කදුලු දෑසේ
දෑසින් මිදී
කදුළු රහසේ
තරුවක් වෙලා
සීතලේ
හැගුමක්ම වී ආදරී

රහසේ ලියා
වැහි ලී කුලේ
කදුලින්ම
සේදෙන්නැති
සුසුමක් ඔබේ
කොපුලේ වෙලී
සුළගේම පාවී ඇදේ
ආදරී පාරමී
රහසක්ම වී ආදරේ

ඔබටත් හොරා
පෑ සේ ඔබේ
කවියක් මගේ ගොලුවෙලා
හීනෙන් වගේ
සුවනේ වෙලී
හුස්මක් වගෙ නැවතිලා
රිදුමක් ම වී ආදරී
පාළුවී සීතලේ

Song Information


Song Summary

A soft romantic song expressing hidden emotions, silent tears, and love that remains unspoken yet deeply felt.


Song Meaning

“හැඟුමක්ම වී / Hangumakma Wee” describes emotions that remain unspoken and slowly transform into inner pain.
The lyrics portray secret tears, quiet longing, and love that exists in silence—like a feeling carried by the wind, never fully revealed. The song beautifully captures emotional restraint, loneliness, and the bittersweet nature of hidden love.


Frequently Asked Questions (FAQ)

What is the main theme of Hangumakma Wee?

Unspoken love, emotional pain, and silent longing.

Is this a sad love song?

Yes, it reflects melancholy emotions and restrained romance.

Who wrote the lyrics?

The lyrics were written by Sanjaya Wickramaarachchi.

What genre does this song belong to?

It falls under Sinhala romantic and acoustic music.

Leave a Reply