හැගුමන් | Hanguman by Hirushi ft. Pasan Liyanage [2018]

ආදරයක සිත සොඳුරු
කීව කථා මට නුහුරු
දැස පුරා ඇඳි පිළිරූ
ඔබ නේද ආල සිත කැලඹු

ඔබෙ සුසුමෙ දැවටිලා
සිත ගාව මාව තනි කලා
පෙම් සිත්තම් රූ මවා
හද සෝසුසුම් නිවා

මට වැටහෙන්නෙ නෑ
සිත රවටන්න බෑ
හැඟුමන් හදවතේ
යලි හංගන් ඉන්න බැ

මට වැටහෙන්නෙ නෑ
සිත රවටන්න බෑ
මා පෙම් කල තරම්
ඔබ එය දන්නේම නෑ

නොසැලෙයි මගෙ සිත මියුරු
ආදරයක හද ඇඳි රූ
මා පෙම් කල සිත රුසිරූ
ඔබ නේද ආල සිත කැලඹු

මොහොතක් ඉවසා
තනියට ලඟ ඉන්න හිත හැදුව
සුවදක් සෙ මා හා
මුසුවි ලඟ ඉන්න ඔබ අවා

Leave a Reply