හීනෙන් | Heenen by Yuki ft. Dilo [2019]

Dark indie-rap track expressing deep existential despair and maternal longing.

Song Lyrics

හද නැති රැය මම මත් උනෙම මලින්
මම මැරුනෙ මොහොතක් නුඹ යන්න කලින්
කාලේ ගියෙ මාවත් අරන් කවුරුත් එන්න කලින්
කාලකන්නි ලෝකෙම මන් දාල යන්න මුලින්

මොහොතක් මුලාවී
දවසක් මුලාවී
මොහොතක් මුලාවී

මොහොතක් මුලාවී
මනසත් මුලාවී
හවසත් මුලාවී

හීනෙන් මාව දැක්කෙ නැත්තේ ඇයී?
මාව තේරුම් ගත්තේ නැත්තේ ඇයී?
ලගින් මාත් එක්ක ආවේ ඇයී?
හිත රිදුනම දැක්කෙ නැත්තේ ඇයී?

පහු උනේ මගේ උපන්දිනේ මැයි
අම්මෙ මාව මෙහෙ එක්කන් ආවෙ ඇයී?
කාලකන්නි ලෝකෙ පාට දෙකේ නයි
අම්මෙ මාව මෙහෙ එක්කන් ආවෙ ඇයී?

මැරුණු ජීවිතේ මගේ
කවුරුත් නැති ලෝකෙක මා හිරවෙලා
පෙන්නෙත් නෑ වටේ
මට මගෙම කියා

කවුරුත් නෑ වගේ
කවුරුත් එන්නෙත් නෑ
ඉන්නෙත් නෑ
හැමදාම මන් තැලේ

ඇවිදන් යන්නෙ මන්
තනියෙන් සවියෙන් මග ඒ
විදවන් ඉන්නෙ දැන්
ලැබීමෙන්
කරුමෙන් මම ඒ

තවනම් ඉන්නත් බෑ
නවතන් ඉන්නත් බෑ
කවදද යන්නෙ
මම යන්නෙ
යට අඩි හයක් පොලවට ඒ

මමනම් ඒ තවනම් ඒ
යන්නෙ තැති අරන්
කවදත් ඒ පවනම් ඒ
යන්නෙ පැති හදන් මුන්
කාලකන්නි ලෝකයක් මේකනම්
අම්මෙ මාව මෙහි එක්කන් ආවෙ ඇයි?

පහු උනේ මගේ උපන්දිනේ මැයි
අම්මෙ මාව මෙහෙ එක්කන් ආවෙ ඇයී?
කාලකන්නි ලෝකෙ පාට දෙකේ නයි
අම්මෙ මාව මෙහෙ එක්කන් ආවෙ ඇයී?

Song Information

Song Title: හීනෙන් (Heenen)
Artist: Yuki Navaratne ft. Dilo
Lyrics: Yuki Navaratne & Dilo
Genre: Indie Pop / Alternative Rap
Language: Sinhala
Release Year: 2019


Song Summary

“Heenen” (In a Dream) is a raw and haunting exploration of suicidal ideation and existential crisis. The mood is profoundly dark and melancholic, portraying a narrator who feels utterly abandoned by the world and misunderstood by those closest to him. It depicts a desperate dialogue with his mother, questioning the very purpose of his birth in a “wretched world” full of two-faced people, while he contemplates the finality of “six feet under.”

Song Meaning

The song functions as a visceral outlet for mental health struggles and the pain of social isolation. The lyrics analyze the sense of “delusion” (mulavi) that clouds the mind, where even time feels like it is moving toward an end before the narrator is ready. By referencing “snakes of two colors,” the artists critique the hypocrisy and betrayal found in society. The recurring plea to the mother (“Amme mawa mehe ekkan awe ayi?”) highlights a regression to the most primal bond when faced with unbearable suffering, seeking an answer for a life that feels like a “karma” or a curse. It captures the heavy reality of feeling invisible even when in pain, ultimately seeking peace in the silence of the earth.

Frequently Asked Questions (FAQ)

What does the title “Heenen” mean?
It translates to “In a dream,” suggesting that the narrator feels disconnected from reality or is questioning why he isn’t seen even in the dreams of others.

Who wrote the lyrics for “Heenen”?
The lyrics were co-written by Yuki Navaratne and Dilo, blending their signature atmospheric and gritty styles.

What is the significance of the “snakes” mentioned in the song?
The “snakes of two colors” (pata deke nai) is a Sinhala metaphor for hypocritical, two-faced people who are untrustworthy.

What is the core emotional theme of the song?
The core theme is existential despair and the struggle with suicidal thoughts, expressed through a deep sense of loneliness and a lack of belonging.

Leave a Reply