හිත හිරි වැටුනාදෝ | Hitha Hiri Watunado by Bachi Susan ft. Ashanthi

හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ සුසමක තියලා
වේදනා හිතේ තියා
රෑ පුරා හඬා
සාගරේ එහා ඉදන්


ආදරේ කලා
නිම් හිම් නොවු
ආදරේ හීන සිතුවම් කලා
හැඟුම් පහසින් රහසක් කීවා‍….
හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ සුසමක තියලා

ඈත ඈත අම්බරේ
පාවෙලා ගියත්
ආදරේ වෙනස් නොවේ
ජීවිතේ ගියත්
නිම් හිම් නොවු
ආදරේ හීන සිතුවම් කලා
හැඟුම් පහසින් රහසින් කීවා‍

හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ සුසමක තියලා

හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ සුසමක තියලා

එවන්නද ආදරේ
සුසමක තියලා
එවන්නද ආදරේ
සුසමක තියලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *