Kasun Kalhara

ඇරඹුමම කඳුලක් | Arambumama Kandulak Wela by Kasun Kalhara

Deeply melancholic Sinhala masterpiece exploring the pain of an unfinished journey. Song Lyrics ඇරඹුමම කඳුලක් වෙලාමා බලා ඉද්දී ඒ දිහාආ දුරත් දුර වැඩි නිසාඅවසානයට පෙර ඈ ගියාඇරඹුමම කඳුලක් වෙලාමා බලා…

සුව විරුවා | Suwa wiruwa by Sanka Dineth ft. Kasun Kalhara [2020]

Touching tribute honoring the silent sacrifices of healthcare heroes during the pandemic. Song Lyrics රටටම සුව සදනබෝසත් ගුණ බෙදනඅප රැක ගන්නටනිහඩව පෙරට යනවිරුවෙකි රට රකින දගදිය කදුලු පවානොතකා රැයද දිවාහදින්…

අහසින් එහා | Ahasin Eha by Kasun Kalhara ft. Uresha Ravihari

Ethereal romantic duet celebrating a dreamlike love that transcends the physical world. Song Lyrics අහසින් එහා තරු මං දිගේපියඹන්න දැන් විහඟෙකු ලෙසින්..අහසින් එහා සිහිනය දිගේ පියඹන්න නම් ආසයි ඉතින්..හිත කළඹමින්…

මේ ඔබට ඇහෙනවද | Mee Obata Ahenawada by Kasun Kalhara

Deeply melancholic ballad expressing the silent agony of unrequited or neglected pain. Song Lyrics මේ ඔබට ඇහෙනවදහඩන හිතක හඩ..මේ ඔබට ඔබට දැනෙනවදතැවෙන හිතක දුක.. නොතෙමෙන දෙනෙතක එක පිනි කදුලක්නොදැනිම වැටුණා..නොතැවෙන…

ආදරේ | Adare by Kasun Kalhara ft. Kushani Sandareka

Deeply atmospheric romantic duet exploring the mystical and overwhelming nature of finding true love. Song Lyrics හොයාගෙනහොයාගෙනආවේ හොයාගෙනහොයාගෙනආවේ ගගක උල්පත දෝබිගුනු රැදි මල් මතදෝකොහේ සිටියාදෝහොයාගෙන හොයාගෙන ආවේ තුරු හිසක රැදුනේගගුලේ…

ඊයේ නැති වෙනසක් | Iye Nathi Wenasak by Tharindu Damsara ft. Kasun Kalhara [2019]

ඊයේ නැති වෙනසක් ඔබගෙන් දැක ඊයේ නැති හැඟුමකින් සිත වෙළාගෙන ඊයේ වගේ නොවේ අද අද වගේ නොවේ හෙට සැබෑවටම කවුදෝ ඔබ නෙක හැඟුමන් වලින් මසිත පුරවාලන පිණි බිඳුවක් මෙන් ගලා…

වළාකුලක් වී නිල් අහසේ වළාකුලක් වී නිල් අහසේ පාවී යන්නම් නිදහසේ සුළගේ පාවී යන්නම් නිදහසේ සුළගේ මධු බඳුන් පිරි ඉතිරි ඈ රැව බොඳවී මැකී යයි රෑ අඳුරේ සාගරයේ වෙරළේ පාවී…

නතාෂා | Natasha by Kasun Kalhara & Indrachapa liyanage

නතාෂා ඇවිදින් ගියාපියාඹා වෙරලින් එහා නයිල් ගඟේ ඉවුරේආදම්ගේ උයනේරොන් සලා ඈ ගියානතාෂා කිරිල්ලී මල් මී තියාඉගිල්ලී රෑනේ ගියා ආයෙත් ආයෙත් ආයෙත් එනවාඅහසෙ පොළොවෙ සුළෙඟෙ වෙලෙනවානිල් නිල් නිල් දැහැනේ එලෙනවාසිත්සේ දොතොලේ…

සද එළිය | Sanda Eliya by Kasun Kalhara & Indrachapa Liyanage

මේ රාත්‍රි යාමේ සුසුමන් මිදෙන සීතේ තනිවී අන්ධකාරේ පතනා උණුහුමයි ඒ එළියක් සඳ නිසා අඳෙනු දකිනෙමි කළුවන් වලා පරදනා සුළඟක් වඩින තුරු මඟබලා ඉමි සඳවත දෙනෙත හමුවනා ඒ සොඳුරු සීතේ…