වස්සානේ සිනා සලයි | Wassane Sina Salai by Kasun Kalhara
වස්සානේ සිනා සලයි සිහිනයක් වගේගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේඈත දුර ගෙවා ආයේ වඩිනවාඈත දුර ගෙවා ආයේ වඩිනවාගී පද කී මට මාල ගිරා පන් ගසකින් තලන්නම්කෙහෙ රොද ඇද දුවන්නම්දෑතේ වෙලී නටන්නම්නෝක්කාඩු…
The biggest collection of Sinhala song lyrics.
වස්සානේ සිනා සලයි සිහිනයක් වගේගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේඈත දුර ගෙවා ආයේ වඩිනවාඈත දුර ගෙවා ආයේ වඩිනවාගී පද කී මට මාල ගිරා පන් ගසකින් තලන්නම්කෙහෙ රොද ඇද දුවන්නම්දෑතේ වෙලී නටන්නම්නෝක්කාඩු…
වැස්ස නුඹ හැඩයිමා හෙමි හෙමින් තෙමන්නතෙමි තෙමි තෙමිතෙමි තෙමි තෙමිහිඳින්නම්… උණුහුමට මතක නැද්දමා ඇවිත් සොයාගන්නසීතල සීතලහාදුවට වෙනස් වෙන්න… සුළඟ හැංගුනාදමට නොකියා හොරෙන් එන්නකරුවල කරුවලහීනය පාට කරන්න…
වළාකුලක් වී නිල් අහසේවළාකුලක් වී නිල් අහසේ පාවී යන්නම් නිදහසේ සුලගේපාවී යන්නම් නිදහසේ සුලගේ මදු බදුන් පිරී ඉතිරීඈ රුව බොදවී මැකී යයිරෑ අදුරේ සාගරයේ වෙරලේ පාවී යන්නම් නිදහසේ සුලගේපාවී යන්නම්…
වැහිලිහිණියේ නුබ නාවේ ඇයිදුර ඈත ඉගිලුනිදෝආයේ දවසක සැදෑ වරුවකදකිනු බැරි වෙයිදෝ… වස්සානයේ මල් හිනා පොකුරින්දෝත ගෙන ඔබ ඒවි යැයි මාවස්සානේ අවසානේ වන තුරුබලාගෙන හිටියා… වැහිලිහිණියේ නුබ ආවේ නෑමං බලාගෙන හිටියාවැහිලිහිණියේ…
සිහින දූවක ආදරේ පිරැණු උණුහුම් දෑසම හමුවන තුරාජීවිතේ පියගැට පෙල ලඟ…විකසිත ආදර ප්‍රාර්ථනා…රම්‍ය වන අරණක ඔත් කුසුමක පවා හමනා,සදාදරණිය සුවඳමයි,සුහුඹුල් ආදර ප්‍රාර්ථනා… උදා තරැවක් ඇහැරවනඅරැණු ගීයක පවා ගැයෙනාසදාතනික මිහිරියාවයිසුහුඹුල් ආදර…
නිල් තණ පලසේලොවක ජයකී මැද්දේඋරෙනුර ගැටෙනා ජවයයිආත්මාභිමානයයි ඇවිලෙන දෙනෙත් වෛරයේනොසැලෙන ශක්තියේබාධක බැමි කඩා බිඳ දමාතරණය කරනා මොහොතයි විශ්වයම ජයගන්නාසහෝදරත්වයේසංග්රාමයයි
නිලට නිලේ නිල් කැටේට කඩා හැලෙන ජල කඳකටසීත සදන උල්පත ඔබය…ඒ නිල් ජලකඳ මතුපිට අත්ලතබා හෙමි හෙමිහිටතාල නඟන රළ පෙල ඔබය..නොසිදෙන පෙම් උල්පත ඔබය…බිඳෙනා පෙම් රළ පෙල ඔබය.. රතට රතේ…
නෙතු කඳුලැලි ඉනුවා හිත දැවුණාසාර සියක් තරු එලි නිවුණා සඳ මැකුණාහිත දැවුණා සඳ මැකුණාඔබ ආයෙත් හිත මත රැඳුණාපුරුදු දුකම දැනුණාඔබ ආයෙත් හිත මත රැඳුණා… නෙතු කඳුලැලි ඉනුවා හිත දැවුණාසාර සියක්…
සරා සඳම වී ඔබ උදා තරුවක් වෙන්නසදා අඳුරට කුඩා සිනා එළියක් දෙන්නමළානික ක්ෂිතජයෙන් පලාවිත් දිදුලන්නනිමා නැති නිම්නයට පමා වී හෝ එන්නදමා යනු කෙලෙසකද ප්‍රේමාදුර සිත දන්නවිමානය මා සිතනය එහි කුමාරිය…
ඔබෙ සිත මා සිත වෙන් කළසිතුවිලි සංගිලි පාලමඒ මේ අත වැනෙනාචකිතය සිත තනනා ඇඟ සමබර කර එන්නෙ කොහොමදහමනා විට ආදරේ කුණාටුවඇඳගෙන වැටුනත් හිතට දුකක්නම් නෑඔබගේ සෙනෙහස දිය සුළියේ සිරවීමා මියදුනත්…