නෙතු කඳුලැලි ඉනුවා | Nethu Kandulali Inuwa by Kasun Kalhara

නෙතු කඳුලැලි ඉනුවා හිත දැවුණා
සාර සියක් තරු එලි නිවුණා සඳ මැකුණා
හිත දැවුණා සඳ මැකුණා
ඔබ ආයෙත් හිත මත‍ රැඳුණා
පුරුදු දුකම දැනුණා
ඔබ ආයෙත් හිත මත‍ රැඳුණා…

නෙතු කඳුලැලි ඉනුවා හිත දැවුණා
සාර සියක් තරු එලි නිවුණා සඳ මැකුණා
හිත දැවුණා සඳ මැකුණා
ඔබ ආයෙත් හිත මත‍ රැඳුණා
පුරුදු දුකම දැනුණා
ඔබ ආයෙත් හිත මත‍ රැඳුණා…

දෑළ මලින් පිරි මා කැඳවූ මඟ
විසකුරු ක‍ටු අතුරා
දූවිලි දුම්මැද මා මග තනිකර
ඈතට ගිය හැටි මතක ඉමේ ඇඳුණා…

ආල තෙපුල් මත මා රවටා ඔබ
මිරිඟුව මැද නවතා
සීතලහී නෙක මා සිත තනිකර
ආපිට යන මඟ මගේ කඳුලු තිබුණා…

නෙතු කඳුලැලි ඉනුවා හිත දැවුණා
සාර සියක් තරු එලි නිවුණා සඳ මැකුණා
හිත දැවුණා සඳ මැකුණා
ඔබ ආයෙත් හිත මත‍ රැඳුණා
පුරුදු දුකම දැනුණා
ඔබ ආයෙත් හිත මත‍ රැඳුණා…

Leave a Reply