Kasun Kalhara

කඩදාසි ඔරු | Kadadasi Oru by Kasun Kalhara

කඩදාසි ඔරූ….තොටුපලේ දිය වෙලා…සිහිලැල් සිතුම්..ගං දියේ..පා වෙලා..සුන්දර හැඟුම්…ගං දොරේ නැවතිලා කඩදාසි ඔරු..තොටුපලේ දිය වෙලා..කඩදාසි ඔරූ…. නව යෞවනේ කාලය දිනා යයි…හැල හොල්මනක්..ඇති ඒ ගානේ..ඔබ කියූ කතාවෙන්..රස තැන් සොයා මං..මා පා කලේ..කඩදහි…

ජපුර ප්‍රේමය | Japura Premaya by Kasun Kalhara

හන්තාන නැතිමුත් ජපුරේතාම සිහිවෙන කස ගස්මල් බැම්ම ලගම පඳුරේමටම හිමි උන ඔය ඇස්කඳුලු උතුරන පෙම් බස්…. සසර අතු අග පිපෙයි මල්මැයි මාර ගස් කෙළවරේසරසවිය ළඟ අඳුරේපැරණි ප්‍රේමය මිය ගියේකිමද වෙනතක…

ඊයේ ඇස් වල | Eye As Wala by Kasun Kalhara

ඊයේ ඇස් වල තිබු කඳුලූපිසලන්නට බෑ කිව් නිසාඒ කඳුලේ ආදරයේ පැහැයක්මා නෑ කිව් නිසාසඳ අඳුරට උරුම වෙලා ආදරයේ කඳු බෑවුම් අතරේකඳුලු වලින් මියැදීසිනහවෙන් ඉපදීආ හැටි පෙරදීකඳුලේ ඉපදී වියැකීඒ සුරතල් සිනා…

ඉරිමා උදයේ | Irima Udaye by Kasun Kalhara

ඉරිමා උදයේසීතල මුතු පිණි මතින්මද්දහනේ වැටෙනාහිරුගේ කිරණ වැසිසිත් නිම්නයට සතුටක්ගතේ දුවනා ආදරේ නොදී එය සඟවාආදරේ නොදී එය සඟවාමුවගට සිනා තබාදෑසට කඳුළු ගෙනා ඔබ ඇඳි සිතුවම් මතකේ රැඳුණාඔබ ඇඳි සිතුවම් මතකේ…

ඇය හෙමින් විත් එදා | Eya Hemin Awith Eda by Kasun Kalhara

ඇය හෙමින් විත් එදාමගේ හද අරන් ගියාඑය රැගෙන එයි සිතාමම හිඳිමි මඟ බලාමම හිඳිමි මඟ බලා මකරන්දයෙන් තෙමීමල් රේණු සැලි සැලීමකරන්දයෙන් තෙමීමල් රේණු සැලි සැලීඇත පවන සිසාරාඇගෙ පහස පතාලා ඇය…

ගගනේ | Gangane by Kasun Kalhara

ගගනේ නීල සේලේ ඉරිලාවරුසා වාලුකාවේ ගිලීලාඉන්ද්රචාපය බිඳීපාට සායම් සිඳීකෙසේ අඳිමී මගේ සිතුවම්ආකාසයේ මුලකුර ලීවාරැයේ කවියේ පහනයි නිවුණේමංමුලා වී සරද්දී පායා පාර කීතරුවයි දැවුණේආකාසයේ ගගනේ නීල සේලේ ඉරිලාවරුසා වාලුකාවේ ගිලීලාඉන්ද්රචාපය බිඳීපාට…

හමනා සිතුවිලි | Hamana Sithuwili by Kasun Kalhara

හමනා සිතුවිලි රෑ සිහිනේ පාවීගෙනෙනා ඔය රූ නෙතු මානේ ඇදිසුරකින්නම් සදා හිතවතියේහිමිවේ නම් ඔබේ ස්නේහේසුරකින්නම් සදා හිතවතියේඔබෙ සෙනෙහේ මගේ ජීවේජීවේ මගේ කඳුළැල් නෙතුතෙමා සුසුමන් හද පුරාඅඳුරයි එදා දිවි මංසලේමට හිමිවුණේ…

හාන්කවිසියක | Haankawisiyaka by Kasun Kalhara

හාන්කවිසියක රැළි නගයි සුසුමක්ගහකොළ මල වැල දවටා දොම්නස්සුවඳට සැරසී යළිඳු පණ දෙන්නයි…. ලොවෙක පැහැය වපුරා පුදසුන සඟවාසෙනෙහස අතුරා…. දෙතොලින් සැනසිලා පැරදීසිව්නුවර නොකැල් නාදේහඬන්න නිහඬ යාමේවිසන්වාදී ස්වර නිදි වරයිතරු ලකුණක දුර…

හැඟුම් වරුසාවේ | Hangum Warusawe by Kasun Kalhara

හැඟුම් වරුසාවේ…. හැඟුම් වරුසාවේතෙමෙන කින්නරියේවිල් තලේ කැළඹේසඳ දියේ රහසේ හැඟුම් වරුසාවේතෙමෙන කින්නරියේවිල් තලේ කැළඹේසඳ දියේ රහසේ තරු ඇස් පියා සැතපීමිහිදුම් වලා යහනේපාට හේදුනු හිනයක දැවටීනිදි සුව ලදින්නේ රාත්‍රියේ මල් පෙති…

හැඟුම් මතුවී | Hangum Mathu Wee by Kasun Kalhara

හැඟුම් මතුවී ඇවිලේ රහසේසිත දැහැනින් මා මිදෙනා මොහෙතේසිතුවිලි මුමුනා කීව දේ දැනුනාඔබේ ළමැදේ සුව යහනේනවතින්න හද කොඳුරයි සරා සඳ ලෙසින් පායන්නඇඟිලි තුඩින් රැය පුබුදන්නදෙනෙතින් සරාගී බැල්මකින් මත්වීආදරෙන් ළංවී හැඟුම් මතුවී…