කඩදාසි ඔරු | Kadadasi Oru by Kasun Kalhara

කඩදාසි ඔරූ….
තොටුපලේ දිය වෙලා…සිහිලැල් සිතුම්..
ගං දියේ..පා වෙලා..සුන්දර හැඟුම්…
ගං දොරේ නැවතිලා කඩදාසි ඔරු..
තොටුපලේ දිය වෙලා..
කඩදාසි ඔරූ….

නව යෞවනේ කාලය දිනා යයි…
හැල හොල්මනක්..ඇති ඒ ගානේ..
ඔබ කියූ කතාවෙන්..රස තැන් සොයා මං..
මා පා කලේ..කඩදහි ඔරු වගේ..
මා පා කලේ..කඩදහි ඔරු වගේ..
මා පා කලේ….
කඩදාසි ඔරූ….

සිත පිබිදුනත්..ආලය දිනා යයි..
හැල හොල්මනක්..නැති ඒ ගානේ..
මා කියූ කතාවෙන්..නී රස සොයාලා..
ඔබ පා කලේ..කඩදහි ඔරු වගේ..
ඔබ පා කලේ..කඩදහි ඔරු වගේ..
මා පා කලේ….
කඩදාසි ඔරූ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *