අම්මා | Amma by Kasun Kalhara
ලොව දුටුවේ ඔබගේ ඇසින් අරුතක් ලැබ ඔබගේ හඬින්තනි මැකුණේ ඔබේ ළඟින් අපි රැකුණේ ඔබේ පෙමින්අම්මා ආදර අම්මා…ලොව දුටුවේ ඔබගේ ඇසින් අරුතක් ලැබ ඔබගේ හඬින්තනි මැකුණේ ඔබේ ළඟින් අපි රැකුණේ ඔබේ…
The biggest collection of Sinhala song lyrics.
ලොව දුටුවේ ඔබගේ ඇසින් අරුතක් ලැබ ඔබගේ හඬින්තනි මැකුණේ ඔබේ ළඟින් අපි රැකුණේ ඔබේ පෙමින්අම්මා ආදර අම්මා…ලොව දුටුවේ ඔබගේ ඇසින් අරුතක් ලැබ ඔබගේ හඬින්තනි මැකුණේ ඔබේ ළඟින් අපි රැකුණේ ඔබේ…
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ…ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ…මා ඉගිල එන්නම් ලගින් තුරුළු වෙන්නම්…ඔබේ උණුසුමේ රාත්‍රියේඔබේ උණුසුමේ රාත්‍රියේ… නන්නාදුනන මේ රන් තාරකාවෙන්වලා යහන රන්වන් වෙලා…ඔබේ නුහුරු ගීයෙන් සදා සොඳුරු බැල්මෙන්රැයේ පීදිලා යව්වනේ……
ආකාස ගඟේ-වළාවේ වෙළීසීමාව සොයා සිසාරා ඇදීඑමි ආදරීසිත සාදමීමෘදු හාදු දීහද ගිනි නිවමිසුළඟ හිමිහිට හැමුවාවේ….කොහෙද ඇය මට කිව්වාවේ…. පෑයූව සඳේඅකාසේ රැඳීඈ වාගේ දිලීරිදවයි නුඹ හිනැහී…. ඈ ඉන්නා සී මැදුරේ ලා අඳුරේ…
නුඹ ළඟ මගෙ හිත රැඳුනාටදින දින දින දැන් ගෙවුනාටපණ නල වගේ ඔබ ළඟ මගේමගෙ හිත මගෙ හිත රැඳුනාට ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්ආදරේම ගීතයක් වාගේ… ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්ආදරේම ගීතයක් වාගේ……
ආදරේ කුරුටු ගෑනෙත පුරා කදුළු අතුරලාහසගනාවියේ නුඹ ගියානෙතු මානයේ දුක තියා … ආදරේ කුරුටු ගෑනෙත පුරා කදුළු අතුරලාහසගනාවියේ නුඹ ගියානෙතු මානයේ දුක තියා … පෑයදුල් නෙතු විලේ සතපවාමා ඔබේ වසගයට…
හීනයකි මට ආදරේහැඟෙනව මට ජීවිතේහිනයට ළඟ ජිවිතේහැඟෙනවා මගෙ ආදරේ වැටෙනකොට කඳුළු ඇවිලිලාසුවඳ මල් පෙති පරවෙලාසුවඳ මල් පෙති පරවෙලාවස්සාන සිහිනේ ඇවිලිලා සුසුමේ තවරා සැඟවු සිහිනේසුසුමේ තවරා සැඟවු සිහිනේආ….ආ….ආ….ආදරණීය වස්සානේආ….ආ….ආ….ආදරණීය වස්සානේ
ආදර මල් වල පාට කියන්නදඒ වගෙ ලස්සන තව නෑඒ වගෙ ලස්සන තව නෑමීදුම් පිණි පොද දෑස වසන් කලසමනල් සිහිනය පිපුනාසමනල් සිහිනය පිපුනා දේදුනු රේඛා දෑසම තවරාතවමත් මල් සිත බලා සිටිනවාමීදුම්…
ආඩම්බර සඳ සිරියහනට වැදඇයි අද මේ තරමට දඟකියන්න කියන්න කියන්නකියන්න පුන්සඳ කෞමතී මලක් යහනට එවන්නේ කවදදකෞමතී මලක් යහනට එවන්නේ කවදද දොර සිදුරෙන් ආල කැළුම්සිරි යහනේ අතුරලාරෑ කුමාරි මල් සුවඳක්සුළඟෙ එවයි…
නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මතනුඹෙ මුවග හිනැහෙනු මා දුටුවානොදැනිම වාගේ දේදුනු බොඳ කරකඳුලක් නෙත තනියට නැඟුනා.. මතකද හැම රෑ මා ඔබ දුටුවාපැතු පැතුම් කිරි සිනහාව රන්දින ගෙවනා හැටි අප…
අතීතයේ මා පෙම් බැඳී ලියන්ටයිමේ ගීය ගයන්නේහමු වී වෙන් වී මැදආදරයේ බැදීම් බිදීම් අතර ජීවිතේ ළග නොරැදී රැදී නික්ම ගිය ඒසොදුරු ලියන්ටයිමේ ගී ගයන්නේ මේ ගීය ගයන්නේ ශිලාවක මතකයන්තියා නෙතු…