කෙට්ටු කොල්ල | Kettu Kolla by Master D

මට දකින දකින දේවල් කරන්න නම් ඕනේ නෑ
මට හිතෙන හිතෙන දේවල් කරන්න නම් ඕනේ නෑ
මට දකින දකින දේවල් කරන්න නම් ඕනේ නෑ
ඕනේ නෑ, ඕනේ නෑ….. බෝයී……//

ඕනේ නෑ, ඕනේ නෑ….. බෝයී……
ඕනේ නෑ, ඕනේ නෑ….. බෝයී……
මට දකින දකින දේවල් කරන්න නම් ඕනේ නෑ

මම දන්නේ නෑ මේ කාලේ බලන් මගේ සකි
මම රඟලා එද්දී උඹලට ගූ ගිහින් බතික්
මාව දැකලා නෑවුනා බං පති
මාව දැකලා නෑවුනා බං පති

කෙට්ටු කොල්ලගේ සන්තෝසේ…/////

මම විද්දා වචන පචන බං මල්ලී
මගේ රැප අහන්න අරන් ආවේ ඇයි මල් වැටී
සිලි සිලි ගාල වචන බේරුවා කන් ගැටි
හරි පිලිවලින් මම කපන් යන්නේ මල් වැටී
මගේ හිතේ රැදිලා බැඳිලා මලකඩ බෝමා
දකුනේ මැදඟිල්ලට බැඳ කිතිකැව්වා බෝමා

ගිටාර් එක අතේ රෑට සින්දු කිව්වා කෝමා
අමතක වෙන්න කලින් මම මතක් කලේ මට ඕනා
අතරමග නතර වෙන්න නෙවේ මගේ
කතර මම දැක්කා මගේ ඇහේ තැලී ගැටේ
හරි ෆීලින් එකතු උනා ලාහට ගෙම්බෝ

මම ෆීනික්ස් අළු පිහලා ගානට ඉඟ වට
මට දෙන්න අඳුරු කඳුරු මා වටකලා දන්නැතුව
මගේ කරුනු පිරුනු මඩ පද කලා මගේ තරහා
නිමිතට බැරි උන මල විසිකලා උසි කලා
උසි කලා ඩිසි කලා ඩිසි කලා ඩිසි කලා

මට දකින දකින දේවල් කරන්න නම් ඕනේ නෑ…

කෙට්ටු කොල්ලගේ සන්තෝසේ…/////

written by Master D

Leave a Reply