A secret love etched deep in hearts.
Song Lyrics
අද මට උඹ නැතිවම
ඉන්නට බැහැ නෙ අම්මෝ
මට බැහැනෙ ඇත්තට අම්මෝ
බැහැ බැහැ ඇත්තට අම්මෝ
මට ඇති එකම වස්තුව
ඔබේ හදවත නගෝ
ඒ ඔබේ හදවත නගෝ
සිතුනා ඔබ මගෙම දැයි කියා
අට හැගුනා ඔබේ සුවද ලග නිසා
සිත ඇදුනා
ඇගේ මුව සිඹින්න තුරුලු වෙන්න
ආලේ කෙතරම් මගේ හදේ රැදී තියේ
මට තමා
මට තමා
ඔබ හොරෙන් පෙම් කලේ
මම තමයි
ඔබේ හිතේ
නම කෙටූ ආදරේ
මට තමා
මට තමා
ඔබ හොරෙන් පෙම් කලේ
මම තමයි
ඔබේ හිතේ
නම කෙටූ ආදරේ
මට මදි නුඹ කෙතරම් ලග හිටියත් අයියෝ
මේ ලග හිටියත් අයියෝ
ඒත් නැතිව ඉන්නට බැරියෝ
නුඹ නැති කල පාළු
මට නිදිමත නෑලූ
මගේ පන මට නුඹ ලූ
මගේ රත්තරනේ
කදුලු පිස දමාවී
දුක හැමෝම දේවී
හැමවිට දැවටේවී
චක්රවර්ති නේ මං
සිතුනා ඔබ මගෙම දැයි කියා
අට හැගුනා ඔබේ සුවද ලග නිසා
සිත ඇදුනා
ඇගේ මුව සිඹින්න තුරුලු වෙන්න
ආලේ කෙතරම් මගේ හදේ රැදී තියේ
මට තමා
මට තමා
ඔබ හොරෙන් පෙම් කලේ
මම තමයි
ඔබේ හිතේ
නම කෙටූ ආදරේ
මට තමා
මට තමා
ඔබ හොරෙන් පෙම් කලේ
මම තමයි
ඔබේ හිතේ
නම කෙටූ ආදරේ
අද මට උඹ නැතිවම
ඉන්නට බැහැ නෙ අම්මෝ
මට බැහැනෙ ඇත්තට අම්මෝ
බැහැ බැහැ ඇත්තට අම්මෝ
මට ඇති එකම වස්තුව
ඔබේ හදවත නගෝ
ඒ ඔබේ හදවත නගෝ
Song Information
- Song Title: කෙටූ ආදරේ (Ketu Adare)
- Artist: Ashen Chakrawarthi
- Lyrics: Ashen Chakrawarthi
- Genre: Sinhala Pop / Romantic
- Language: Sinhala
Song Summary
“කෙටූ ආදරේ” portrays a youthful, secret romance where love is quietly carved into the heart. The song captures emotional dependence, longing, and devotion with simple yet heartfelt expressions.
Song Meaning
The song speaks about hidden love and emotional attachment that feels essential for survival.
“Ketu Adare” symbolizes love that is engraved rather than spoken openly. The lyrics reflect longing, jealousy, affection, and the fear of separation, presenting love as the most valuable possession in life.
Frequently Asked Questions (FAQ)
What does “Ketu Adare” mean?
It means engraved love or love carved into the heart.
Is this a sad or happy song?
It is emotional and romantic, blending affection with longing.
Who wrote and performed the song?
Ashen Chakrawarthi wrote and performed the song.
What makes this song relatable?
Its honest portrayal of secret love, emotional dependence, and youthful romance.
What genre does this song belong to?
Sinhala Pop / Romantic.