ලංවී | Lanwee by Rohitha Rajapaksa 

A romantic song about closeness and devotion.

Song Lyrics

ඈතින් සමනලයකු සේ
ඔබ දුටු ඒ දිනේ
රැදුනෙමි ඔබ මා හදවතේ
නැවතුනි මගේ සිතේ
පැතුවෙමි ලං කරගන්නට..මා..
ඔබ මගේ ජීවිතේ
යන්නට නොදෙමි මා
මේ දිනු ආදරේ..

ලංවී ලංවී ඉන්නේ මා…
වෙන්වී වෙන්වී නොයමි මා…
එක්වී එක්වී හිදිමි මා…
සිහිනෙන් සිහිනෙන් සොයමි මා…//

පින්බර දෑස නුබේ…
මුහුණයි එලිය කලේ…
සුන්දර සිනහව පා…
ලොව මට බිහි කලේ…

ලස්සන තොල් පෙති නුඹේ…
හදවත මගේ තෙත් කලේ…
රකිමී මා නුඹ සදා…
ලංකර හදවතේ…
දිවි ඇති තුරා…
ඔබටයි මේ ආදරේ…
(ඔබටයි මේ ආදරේ…)

ලංවී ලංවී ඉන්නේ මා…//

දිවි ඇති තුරා…
ඔඹ හැර දමා…
නොයමි මා…
යම් කිසිදිනේ…
හැර ගියත් මා…

ඔබ දමා…
මුළු දිවි පුරා.. ඔබ කෝ කියා…
සොයමි මා…
දැන් මගේ මුළු ජීවිතේ…
ඔබ හා සදා හිදිමී මා…

ලංවී ලංවී ඉන්නේ මා…//

Song Information


Song Summary

A romantic song expressing emotional closeness, loyalty, and lifelong commitment to a beloved partner.

Song Meaning

“ලංවී / Lanwee” describes the deep emotional bond formed when love draws two hearts closer.
The song portrays devotion, longing, and reassurance, emphasizing togetherness over separation. Through tender imagery and repeated affirmations, it reflects a promise of unwavering love, choosing unity, dreams, and companionship throughout life.

Frequently Asked Questions (FAQ)
Who sang “Lanwee”?

The song was performed by Rohitha Rajapaksa.

When was Lanwee released?

It was released in 2016.

Who wrote the lyrics of Lanwee?

The lyrics were written by Rohitha Rajapaksa.

What is the theme of Lanwee?

The song focuses on romantic closeness, commitment, and enduring love.

Leave a Reply