මා හදේ පිටුවක් පුරා
මතකයන් ඔබ එක් කලා
සුන්දර ම තව තැන් සොයා
මා ඉගිලී ගියා, මා ඉගිලී
ඔබ මා දිලෙනා සඳලියේ
ඔබ මා හා දැන් අත් පටලා ආදරෙන්
ආදරෙ මට කියා දී
සිනාවන් මගෙ මුව රැඳී
මා ද දැන් තරුවක් වගේ
ඉගිලී ගිහින් තව තැන් සොයයි
ඔබ මා දිලෙනා සඳලියේ
ඔබ මා හා දැන් අත් පටලා ආදරෙන්
written by Kavin Harshana