Melancholic ballad exploring nostalgic memories of a lost love.
Song Lyrics
හෙට උදේ දකිනවා
හිතුමතේ හිතෙනවා
හීනෙනුත් ඇඩෙනවා
ඔබ කෙරේ
ජීවිතේ දකිනවා
දුක වෙනුවෙනු අඩනවා
කුමකට හමුවීදෝ ආදරේ
ඉස්සර දවසක
ඔබ අත අරගෙන
මතකද දොල පාරේ
ආස හිතෙන දේ
අරගෙන යහමින්
මතකද මහ පාරේ
ඉස්සර දවසක
ඔබ අත අරගෙන
මතකද දොල පාරේ
ආස හිතෙන දේ
අරගෙන යහමින්
මතකද මහ පාරේ
ගෙවූ ඒ ආදර
කාලය අමතක නෑ
අදටත් මට ඔබ
අමතක කරන්න බෑ
ගෙවූ ඒ ආදර
කාලය අමතක නෑ
අදටත් මට ඔබ
අමතක කරන්න බෑ
හෙට උදේ දකිනවා
හිතුමතේ හිතෙනවා
හීනෙනුත් ඇඩෙනවා
ඔබ කෙරේ
මහ වරුසාවේ
බස් නැවතුම්පොළ
අයිනට වී හිදිමින්
ඔබට තුරුලු වී
ආලය කල හැටි
මතකයි කඩිසරයෙන්
මහවරුසාවේ
බස් නැවතුම්පොළ
අයිනට වී හිදිමින්
ඔබට තුරුලු වී
ආලය කල හැටි
මතකයි කඩිසරයෙන්
ගෙවී ඒ ආදර
කාල අමතක නෑ
අදටත් මට ඔබ
අමතක කරන්න බෑ
ගෙවී ඒ ආදර කාල
අමතක නෑ
අදටත් මට ඔබ
අමතක කරන්න බෑ
හෙට උදේ දකිනවා
හිතුමතේ හිතෙනවා
හීනෙනුත් ඇඩෙනවා
ඔබ කෙරේ
ජීවිතේ දකිනවා දුක
වෙනුවෙන් අඩනවා
කුමකට හමුවීදෝ ආදරේ
Song Information
Song Title: මහ වරුසාවේ (Maha Warusawe)
Artist: Chamara Ranawaka
Lyrics: Chamara Ranawaka
Genre: Folk Pop / Ballad
Language: Sinhala
Release Year: 2017
Song Summary
“Maha Warusawe” is a poignant reflection on a past relationship, drenched in the heavy imagery of rain and urban solitude. The mood is deeply sorrowful and nostalgic, portraying a narrator who finds himself unable to let go of memories even in his dreams. It depicts specific moments of intimacy shared during a heavy downpour at a bus stop, contrasting those warm memories with the cold reality of his current loneliness.
Song Meaning
The song functions as an exploration of the permanence of emotional imprints compared to the transience of time. The lyrics analyze the narrator’s struggle with the question of why love exists if it only leads to suffering (kumakata hamuveedo aadare). Themes of memory and place are central; the bus stop and the stream-side paths (dola paare) are not just locations but emotional anchors that keep the narrator tied to the past. By referencing the “heavy rain,” the song uses nature to amplify the narrator’s inner turmoil, suggesting that like a storm, his grief is overwhelming and unavoidable. It captures the universal human experience of seeing a lost loved one in the mind’s eye every morning, highlighting the difficulty of moving forward when the heart remains stuck in “days of old.”
Frequently Asked Questions (FAQ)
What does the title “Maha Warusawe” mean?
It translates to “In the Great Rain,” symbolizing both the literal setting of the couple’s memories and the emotional storm the narrator is enduring.
Where did the narrator and his lover spend time together?
The lyrics mention sharing intimate moments at a bus stop during the rain and walking together along stream-side paths.
What is the core philosophical question asked in the song?
The narrator asks “Kumakata hamuveedo aadare,” which translates to “Why did love ever meet us?”—questioning the purpose of a love that ends in pain.
Who is the artist behind this track?
The song was written and performed by Chamara Ranawaka, showcasing his ability to pivot from high-energy Baila to soulful, emotional ballads.