මල් වරුසාවේ | Mal Warusawe by Kasun Kalhara

මල් වරුසාවේ පාවී එන්නම්
රෑ අදුරේ…තරු කැට අතරින්
ඔබ එනවානම් – රැදෙන්නම් සිතේ
සීත රැයේ තනිකම නොදැනේ…
නිල් ආකාසේ…පාවී එන්නම්…
පාවී එන්නම්…..

පිණි දිය විසිරුනු ගං ඉවුරේ
දිය රල බිදුනේ ගී හඩ සේ..
ඔබ මා වූ සිහින පැලේ
සෙනෙහේ දැනුනේ…
මල් වරුසාවේ…පාවී එන්නම්
පාවී එන්නම්…..

මල් වරුසාවේ පාවී එන්නම්
රෑ අදුරේ තරු කැට අතරින්
ඔබ එනවානම් රැදෙන්නම් සිතේ
සීත රැයේ තනිකම නොදැනේ
නිල් ආකාසේ…පාවී එන්නම්…
පාවී එන්නම්…

Leave a Reply