මල් යාය | Mal Yaya by Master D [2020]

🎵 ගීතය – Intro

ඇළ පාර සැරයි මට පාවඩ එලන
මල් යාය බරයි
සඳ ගාව මනයි මගේ සාවිය ළඟ
මට තාම සුවයි

🎤 Verse 01 – ජීවිතය සහ රැප්

ඉඳ තාම රැපයි හෙට කාගැන කිය
වෙයිද මාන බලයි
ඉඳන් කාලේ ගෙවෙයි මගෙ රැප්
අද ඇහුනම පාද තියයි උඹේ

අපි ඔය සැතපෙන වාර හුඟයි
දුවගෙන යන්න ගත්තු අඩි පාර දුරයි
හුඟ දුරක් ඇවිදල මට පාර හුරුයි
දැන් පහු කරෙ අය මාව මාව තමයි

🔥 Transition – එතැනින් ඉදිරියට
🎧 Verse 02 – රැප් සහ සමාජය

රැප ගැන කිව්වම හුඟ දෙනෙක් මාව බලයි
ඉඳහිට දෙනෙක් දෙනෙක් කනෙක් තාල පලයි
රටෙ ගනන් ගියත් එකපාර සීනි අලයි
හරි දැනගෙන කෙටු මොලේ මාර මුලයි

එක එකා කියවපු දිලිසෙන අර පාට කෝ
අර පාට කෝ……
පිත පිත කියලා දැන් බිම දාපු අර මූනූ කෝ
අර මූනූ කෝ……

🔁 Chorus – හැඟීම් සහ සත්‍යය

අතපත ගාල කලුවරෙ ගත්ත ණය බරදෝ
ණය බරදෝ…..
මගෙ පොඩි එකා මගෙ ණය බර ගනන් කරයිදෝ
ගනන් කරයිදෝ….

🎙️ Verse 03 – ගමන සහ සටන

අතින් අත ගියා රට කටින් කට ගියා මගෙ රැප
පිරිවරක් ඔහෙ ඉපදුනු මට
සුරංගනා කතා නෙමේ ලියවුනෙ අලුයමෙ පද
හොරු කිය එකෙක් ඉඳන් නැති කොට

ඇති නැති පරතරෙ බිහිකලා වෙන වෙන මත
දරාගන්න ගියා පිහි ඇනුමට
හිටියෙ නෑ අපි කිව්ව රැප
කඩාගෙන ගියා බඳ උඩටම

🔥 Transition – දැන් සත්‍යය
🎧 Verse 04 – සත්‍යය කියන රැප්

කාටද ලියන්නෙ පඩත්තල වක්කඩ
කඩ කියවන උන්ට රැපෙන් මං
දෙන්නම් ඔබ ඔබ එන්න
බඹා රැසින් හඹා මගෙ රැප

කෙටුවා හිතේ උඹෙ පන කෙටුව වගෙ
මහ බඹා බල්ටි ගැහුවෙ නෑ රඹා
අහුදල කපාගන්න බැරි තනි රැප

🔊 Verse 05 – ශබ්දය සහ බලය

බෙර පද එන්නෙ අඩි තියන් පද නටා
උඹේ සතා එන්නෙ වලා සඳ පලා
අහන් ඉන්නෙ මගෙ කතා
අඩෝ ගිනි කකා

🎶 Chorus – Reprise

ඇළ පාර සැරයි මට පාවඩ එලන
මල් යාය බරයි
සඳ ගාව මනයි මගේ සාවිය ළඟ
මට තාම සුවයි

🎤 Verse 06 – සමාජය සහ විවේචනය

කවුරුත් ඉල්ලුවට මට රැප දෙන්න කිත්ති
හුඟ දෙනෙක් ගලුත් තියලා දැම්ම බොරු ඉත්ති
අසමාන වදන් මම අරන් එද්දි රුද්දි
කට ඇරන් බලන් ඉන්නෙ උඹ නෙවෙ පත්ති

විටි කිරිද හිටි පිලිම ගෙනත් පිටරටින්
කොට පිරිමි උස නිලමේ වුනා උගෙ කටින්
නර කරඹ යයි ඇඬු කිරලා උද වටින්
ලොකු කරක වහල දැන් ඉන්නෙ ඌ කද මතින්

🔥 Final Verse – අවසාන ප්‍රහාරය

පිට කසන හුඟ දෙනෙක්ට වුනා මගෙ රැප
වසම දසම ගම පුරා මම බස්තම අරන්
නුඹ දන ගස්සන වස්සින් බිත්ති රස්සින් වැස්සූ
අස්සමි ලද මතින් නිදා කසින්දා

තලා ගනින් උඹේ හිතේ කැක්කුම්
ගත්තොත් දෙනව වෙද්දෝ
පොඩි එකා මිරිකලා
ඇද්දොත් කවදා මුන්ම ගෙරවී

🎵 Outro – Message

යැද්දොත් මම යැද්දොත් මගෙ
රැප මන්දිර උඹේ මන කද මම
එල රැප බන්

Written by Master D

Leave a Reply