මට සැනසෙන්න | Mata Sanasenna by Sashrika Semini [2025]

සේයාවක් වාගේ ජේනා 

දෑසක් යාවිලා මා හා  

සිනහාවක් දැක්කා රහසේ හැන්දෑවේ  

සේනාවක් මල් පීදීලා 

ඒ යායේ කුමරෙක් ඉන්නා  

දෝලාවෙන් ආවා සේ මා පෙම් හීනේ  

සඳ පයා පායා රෑ අභසේ  

රස ගේනා ගේනා හැටි අභසේ  

අද  සැනසෙන්න නැලවෙන්න 

ආලේ යාවේලා  

හිත සරසන්න නුඹ ඉන්න 

නීන තෝරලා  මට   

සැනසෙන්න නැලවෙන්න ආලේ යාවේලා  

හිත සරසන්න නුඹ ඉන්න හීන තෝරලා

පෙමට ළඟ කාරණා – කියන්නම් ලංවෙලා  

නීල දෑසේ පුරා – මතක පලසක් එලා  

හද නින්නාද දී – උන්මාද වී  

නුඹගේම විලා මෙ මා…. හෝ….

written by  Lasitha Jayaneththi Arachchige

Leave a Reply