මතකයිද අද වාගේ | Mathakaida Ada Wage by Meena Prasadini [2017]

මතකයිද අද වාගේ
දින ගැන්න ඒ කාලේ
ලංවෙන්න පෙරමග බලා

ඒ මැව්ව හැම හීන
ගනේම ඉටු වීලා
අපෙ ආදරේ ජය ලබා

මගෙ දිවියේ
මට ලැබුනූ
වටිනාම තිලිණේ ඔයා
මගෙ දිවියේ
මට ලැබුනූ
වටිනාම තිලිණේ ඔයා

ඒ බව දැනුනා දැනුනා
මගෙ ලෝකෙ
ඔබ කියලා

ඇහිරූ
සිතිවිලි මාගේ
එකිනෙක අමුනා
ගෙත්තම් කලා

ඔය රූ
දසුනකි මාගේ
හදවත පතුලේ
සිත්තම් කලා

අද ඔය දෑස
මාගේ වෙලා
දිවිය පුරා
දිවිය පුරා
දිවිය පුරා

මතකයිද අද වාගේ
දින ගැන්න ඒ කාලේ
ලංවෙන්න පෙරමග බලා

ඒ මැව්ව හැම හීන
ගනේම ඉටු වීලා
අපෙ ආදරේ ජය ලබා

මගෙ දිවියේ
මට ලැබුනූ
වටිනාම තිලිණේ ඔයා
මගෙ දිවියේ
මට ලැබුනූ
වටිනාම තිලිණේ ඔයා

Leave a Reply