මේ වාරේ | Me Waare by Sanjula Himala [2022]

මේ රෑ යාමේ පෝදා පානේ පායා අහසේ
පානා කෝලේ මානා දෑසේ මා හා රාසේ

පිපුණු මලේ දැක ආවේ මෙහේ
මිලින නොවේ මගෙ ප්‍රේමාදරේ

ඉනාව ඒ දෑසේ
මුලාවි මා ආවේ
බලාවි මේ වාරේ
අවුලවාන මා ආයේ

සැලෙන සිනාවට වීලා සෙනේ
නොදැනම මා නුඹෙ වීලා වගේ

සඳ තරුවේ මට කීවා රඟේ
නුඹ දුරලාවිලු මේ පාලුවේ

නොකර කතා නුඹ ඉඟි දෙන යාමේ
මා සැනහේ සංසාරේ

ඉනාව ඒ දෑසේ
මුලාවි මා ආවේ
බලාවි මේ වාරේ
අවුලවාන මා ආයේ

Leave a Reply