Soothing contemporary ballad about finding comfort after emotional hardship.
Song Lyrics
වැහි නැතිදා ගිනියම්ලු
දිවාකරේ
මල් පරවී යනවාලු
ඉඩෝකරේ
දෙහදේ පෙම් පරවූණේ
මේ ගිනියමේ
සුහදේ තව ළං වෙමුද
මේ මීදුමේ
හිරු හැංඟුනාවේ
වළාවේ
නුබේ රුව නෑ කියා
මේ වාලුකාවේ
හඬාවි
වාලාකුල් ඈ නියා
පෙම් වර්ෂාවේ
තෙමාවී
නෙතේ කඳුලැලි පිහා
නොහඬන් ප්‍රියාවේ
ඉඩෝරේ
නිමාවීලා ගියා
නුබේ දෑතීන් මා
අල්ලන් මේ මල් යායේ
එන්නම් සැඳෑවේ
ශිතාංඟනාවේ
උණුහුම් වීමා
නුඹගේ තුරුලේ ආයේ
ඉන්නම් මේයාමේ
සංසුන් සුරාමේ
එදා මතක පාවා
සිනාසෙන්න මා හා
දෙහදේ
පෙම් පරවූණේ
මේ ගිනියමේ
සුහදේ
තව ළංවෙමුද
මේ මිදුමේ
හිරු හැංඟුනාවේ
වළාවේ
නුබේ රුව නෑ කියා
මේ වාලුකාවේ
හාඬාවි
වලාකුල් ඈ නියා
පෙම් වර්ෂාවේ
තෙමාවී
නෙතේ කඳුලැලි පිහා
නොහඬන් ප්‍රියාවේ
ඉඩෝරේ
නිමාවීලා ගියා
නොහඬන් ප්‍රියාවේ
ඉඩෝරේ
නිමාවීලා ගියා
මේ වාලුකාවේ
හඬාවී
වළාකුල් ඈ නියා
පෙම් වර්ෂාවේ
තෙමාවී
නෙතේ කඳුලැලි පිහා
නිල්මල් සිනාවී
බලාවී
නෙත්මානෙන් ඈ දිහා
Song Information
Song Title: නොහඬන් ප්‍රියාවේ (Nohadan Priyawe)
Artist: Dilu Beats
Lyrics: Dilu Beats
Genre: Pop / Lo-fi Ballad
Language: Sinhala
Release Year: 2026
Song Summary
“Nohadan Priyawe” is a melodious 2026 release that serves as a comfort to a loved one enduring a period of emotional drought. The mood is empathetic and romantic, using the metaphor of a harsh “Idore” (drought) to represent past pain and the arrival of “Pem Warsha” (rain of love) to represent healing. It depicts a narrator who urges his beloved to stop crying, promising a future of warmth and togetherness as the sun sets on their previous sorrows.
Song Meaning
The song functions as a lyrical transition from despair to hope. The lyrics analyze the harshness of life without love, comparing it to a sun-scorched desert (walukawe) where flowers wither. Themes of emotional refuge are central; the narrator invites the beloved into a “misty” sanctuary (midume) where they can hide from the world’s glare. By stating “the drought has ended,” Dilu Beats captures the relief of finding a stable, warm connection after a long period of isolation. The blue lotus (nilmal) smiling at the end signifies a rebirth of happiness, suggesting that love has the power to wash away the stains of previous tears and bloom once more in the evening chill.
Frequently Asked Questions (FAQ)
What does the term “Idore” symbolize in the song?
It symbolizes a period of emotional suffering, loneliness, or a lack of affection that has caused the heart to feel “parched” or withered.
Who wrote and performed this 2026 track?
The song was both written and produced/performed by Dilu Beats, maintaining a modern pop aesthetic with traditional emotive depth.
What is the significance of “Pem Warsha” in the lyrics?
It represents the soothing and rejuvenating power of love that arrives to end the narrator’s and the beloved’s period of sadness.
How does the song describe the transition of time?
It moves from the “burning sun” of day to the “coolness of evening” (shithanganawa), mirroring the couple’s movement from pain to a calm, shared intimacy.