නෝන්ජලේ | Nonjale by Yuki ft. Mister D [2020]

High-energy indie-rap fusion challenging social perceptions and shallow behaviors.

Song Lyrics

ලස්ස්න තාරාවෙක්
කවුරුත් දැන් බලන්න ඒයි
පීනන්නේ බොර දියේ නම්
දකින්නේ මායාවක්මයි
ඇසෙන්නෙ තාරාවෙක්
බලන්නත් ලස්සනයි නේද
හිතෙන්නෙ කුමාරයෙක් කියලයි

එකෙන්ම යන්නම් මන්
පිස්සුනේ අල්ලන්න බෑ දැන් මං
පෙන්නන්නම් සෙල්ලම් මන්
පෙන්නන්නම් සෙල්ලම් දැන්

අල්ලන්න බලන්න කොක්කක්
අපි දෙන්නා අනිමුද ටොක්කක්
විසිවෙලා වැටෙන්න බොක්ක
ගහන්න ර්දෙන්න බොක්ක

කාටද නෝන්ජලේ මේ
කාටද නෝන්ජලේ මේ
පාටියේ මෝස්තරේ මේ
පාටියේ මෝස්තරේ මේ

වාටිය කාගෙන
බෝපෙමෙන් වටේට
පානිය දාගෙන බොරෝ පෙමෙන්
වාසිය ආසියා කාසියා

බෝතලේ අස්සේ මං
සාකියෝ අල්ලන්නේ සෝබනේත්

උබේ රැප් එකෙන් මන් මැන්නේ නෑ
මම කැප් එකෙන් උඹ මැන්නේ නෑ
පිටසක්වලින් මං බැස්සේ නෑ
මයේ පොලවට
සක්විතිලත් ලොකු නෑ

නෑ සේනා මගේ නිල පිළ උන්
ඉනේ වටේටම
පෙන්නන්නෑ ගොක්කොල
ඒත් ගන්නෙ දෙකේ කොල

නිල කැල
දැන් ඉන්නේ ලකේගල
සැපේ වටේ බලන්
ඇල්ලෙයි ද කිල්ලට

ඇම්බැක්කේ සිංහල
සුද්දන්ගෙන් රිංගල
පිංකල නාවපන්
අල්ලන්න ඉල්ලම

උබල ගත්තට බිල්ලට
එන්නෑ මං
වෙන්නෑ මං
එන්න දෙන්නෙම නෑ මචං බිල්ලට

කාටද නෝන්ජලේ මේ
කාටද නෝන්ජලේ මේ
පාටියේ මෝස්තරේ මේ
පාටියේ මෝස්තරේ මේ

කාටද නෝන්ජලේ මේ
කාටද නෝන්ජලේ මේ
පාටියේ මෝස්තරේ මේ
පාටියේ මෝස්තරේ මේ

Song Information

Song Title: නෝන්ජලේ (Nonjale)
Artist: Yuki Navaratne ft. Mister D
Lyrics: Yuki Navaratne & Mister D
Genre: Indie Pop, Alternative Rap
Language: Sinhala
Release Year: 2020


Song Summary

“Nonjale” is an energetic and defiant track that critiques the superficiality of modern party culture and social posturing. The mood is rhythmic and confrontational, portraying a narrator who sees through the “duck-like” behavior of people swimming in “muddy water” while pretending to be royalty. It depicts a refusal to be part of a fake social hierarchy, instead choosing to stand grounded on the local soil with a rebellious, street-smart attitude.

Song Meaning

The song functions as a commentary on authenticity versus “showmanship” (sobane). The lyrics analyze the irony of people who care more about their “cap” or their “rap status” than their actual substance. By referencing local symbols like “Embakke” and “Lakegala,” the artists ground the song in Sri Lankan identity, contrasting it with those who try to imitate foreign styles or act superior. The central question, “Katada Nonjale?” (Who is the weakling here?), challenges the listener to identify who is truly strong—those with the flashy fashion or those who remain unshakeable in their roots.

Frequently Asked Questions (FAQ)

What does the title “Nonjale” mean?
It is a colloquial term often used to describe someone who is weak, indecisive, or lacking in spine/character.

Who collaborated with Yuki Navaratne on this track?
The song features the artist Mister D, who contributes to the rhythmic and rap elements of the track.

What is the significance of “Bora Diya” (Muddy Water) in this song?
Similar to other tracks by Yuki, “Bora Diya” symbolizes a toxic or deceptive environment where things are not as beautiful as they seem.

When was “Nonjale” released?
The song was released in 2020, becoming a staple in the contemporary alternative Sinhala music scene.

Leave a Reply