ඔබ මගෙමයි | Oba Magemai by Madushanka Bandara [2020]

නුඹේ හුස්ම මාගේ හුස්මයි
සංසාරේ හැම භවේ
දැවටී දැවටී ඉන්න හැමකල්
මා සතුට නුඹම වේ

මා හද කලබා
මන්මත් කල මගෙම අලංකාරී
නෑ තවකෙකුගේ වෙන්නේ
මේ පෙම ඔබටම පුදමී

ඔබ මගෙමයි
මේ ආදරේ ඔබ වෙනුවෙන්මයි
ඔබ මගෙමයි
මේ ආදරේ අපි වෙනුවෙන්මයි
ඔබ ලග හැම මොහොතක් මා
සැනසෙන්නේ ප්‍රේමාදරේ
ඔබ මගෙමයි
මේ ආදරේ අපි වෙනුවෙන්මයි

Leave a Reply