පා වෙලා යන්න | Pa Wela Yanna by Kasun Kalhara

පා වෙලා යන්න… මට ඉඩක් දෙන්න
හීනයක් වෙන්න… මොහොතක් තනිව ඉන්න…
ජීවිතේ පුරා පැතූ… සිහින බොඳ වෙන්න…
පෙර ඔබ එන්න…
පෙර ඔබ එන්න….

හේ… හේ… හේ… හේ…

ආදරේ ගලා හැලෙනා දිය වැල්ල ඔබ වෙන්න
මා දවා ඒ ආදරෙන් උණුහුම සොයා යන්න
මතකයන් පමණයි ඉතිරි වී ඇත්තේ
මතකයන් පමණයි ඉතිරි වී ඇත්තේ….

පා වෙලා යන්න… මට ඉඩක් දෙන්න
හීනයක් වෙන්න… මොහොතක් තනිව ඉන්න…
ජීවිතේ පුරා පැතූ… සිහින බොඳ වෙන්න…
පෙර ඔබ එන්න…
පෙර ඔබ එන්න….

Leave a Reply