Usain Bolt by Pazi ft. Smokio x Tee Cee [2025]

Change bro නෙවෙයි මේවා same flows
scene එක කෝමත් අපි main roles
Race nothing like Usain Bolt
අපි changed bro පදින්නේ Plane Ro Range Ro 

සී තාමත් ඉන්නෙ සාමෙන් සැපෙන් බ්‍රෝ
Guess who is back again oi

ගේමට ගේම එකෙන්ම දෙන වදන් බිම් බෝම්බ
සෙල්ලමේ King Kong මං

මට ආසයි නාකපන සල්ලි වැස්සට තෙමෙන්න
ඕන්නෑ මට rain coat

ටෝර්නේඩො කුණාටු මැද්දේ ඇවිද්දේ අපි
නෑ දැක්කේ පාට හතරේ rainbow

on beast mode

පරිස්සමෙන් දාද්දී cheap talks

කඩලා නෑ හුත්තෝ G Codes

කෝමත් අපි මේ ෆිල්ම් එකෙ main roles

අඩෝ සෙල්ලමේ කගවෙනො වගෙ
ගේමක් නෑ We dem boyz all these real niggas they know

Game over..//

Don’t play with my dwags, they rip you to pieces

They call me black jesus

මේ සෙල්ලම රෝමේ මං සීසර්

Change bro නෙවෙයි මේවා same flows…//

සී තාමත් ඉන්නෙ සාමෙන් සැපෙන් බ්‍රෝ…//

මේවා වචන විදින machine bro

Matching no

පැන්නේ නෑනේ කොහොමත් මැදින් ඩෝ
Who’s fucking king bro, 

මේ L ං Mඩි Gම්බෝ

පැහැදිලි නෑ චරිත බොලා ලගෙ
දන්නෝ මං දන්නෝ
Joy Kinder නෙමෙ ආස Kandos

අති ජාත මිතුරා වෙනස් උනා Mango

ගැලපෙන්නෑ කැලෙන් ආවම කොන්ගෝ
බොලා original බන්දු වගේ නෙවෙ බින්දු බින්දූ

මට ලෙඩක් මම ලෙඩෙක් වෙදෙන් උනත් හැදෙයි headache

පරිස්සමෙන් මගෙ ඇගෙත් ඉදි බලන් ගරා යකෙක්
වද්ද ගනින් අපේ වදන් කොහොමත් මේකෙ එකෙක් දෙකෙක්
චේන් පන්න ගත්ත ගමන් කටට නෑ break මගෙත්

Smoka, Pazi, Teecee, Diss 

නෙවෙයි කලා ක්ෘති
නාය යන්නෙ කදු ගංගා පායපු වලාවකින්
බෙහෙත් කෝස් කරයි ඉතින්
Pazi flows, catchy catchy

වසන් වෙලා බලා හිදින්
අපේ වදන් වගේ වැසි

Change bro නෙවෙයි මේවා same flows…//

සී තාමත් ඉන්නෙ සාමෙන් සැපෙන් බ්‍රෝ…//

කඩුගන්නාවෙන් පෙන්දෝ
මං දන්නෑ උන්  දෙන්න උපන්නෙ
සව් දියෙන්දෝ
නැත්නම් පොල් කිරෙන්දෝ
කියවන්නේ සිහියෙන්දෝ අසිහියෙන්දො

ඒකෙන් මේකෙන් කෝකෙන් හෝ
Bitch game on- you lame hoes

You brain rot my flame hot

You play wrong you fade off

Fuck all your gay songs

Yeah gang memver wannabe bachcho ko dekhto

Himmat ho to akoon se akoon ko dekho

Aur tera yeah game mere saamane bhi khelo

Kohoobsoorath hai ab bhi kachara ho to phenko

ඇස් වලින් උන්ගේ නොපෙනුනු දේ පේනො
ඇහුවොත් දෝරේ ගලයි
දැක්කොත් වේලෙනෝ

ඇවිස්සූ සියල්ලන්ට ලක් වෙන්නත් වෙනො
තිස් දෙකක් හොයපල්ලා දත් දෙන්න ලෙනෝ
මං මත් වෙන්න‍යි ආස රැප් මත්තෙමයි කැප
දෙව්දත් වෙන්න ආස නෑ

 බෝසත් බවයි සැප
මුසාවෙයි මුලාවෙහි ලු උබලා ගාවයි සැක
වස විස දාන කුහක කම තමයි ටැක

එලිබිම් කූඩැල්ලෝ කකුල් වල ලේ
ගලවන්නේ අතුල්ලා සක්වල ගලේ
ගරහන්න උපන්න උන්  අකුලම ලතේ

පව් තොපි පලයව් අතුල්ලන් අතේ
හුත්තෝ මූසිල තොපි ඔච්චර චූටිද
හරිම අපූරුයි කාපල්ලා අසූචිම
අබුද්දස්ස කාලේ ලබුත් තිත්ත වූ විට
තොපි වගේ ගෝතයෝ විතරමයි පූජිත
තු විතරක්!

written by Pazi, Kevin Smokio & Tee Cee

ගිනිගත් කාලය | Ginigath Kalaya by Lil Rome Praba ft. Jana

හිතයට දැවෙනා සිතුවිලි
අලුවී යනවා දැවි දැවී
ගිනිගත් කාලය සිහිවී
ඇරබුම කොතැනද නොදනී

දෙලොවක් අතරේ තනිවී
දරුවන් මිනිසුන් සිරවී
කාලය කිසිදා නොනවතී
ජීවන රෝදය දුටිමී

කුහකයන් වෙස් දාගන
ලෝකය මුසවේ බස් අහගන
ඇත්ත බොරුවෙන් වසාගන
සාමය හොයන්න බෑ පස් කාගන

ගගට කපාපු ඉනි යාවි ගහගන
අපිටම බැනලා වත්තේ පස්පාගන
සමාජේ මාරයි හිතාගන්න බෑ
ඒත් දැගලුවේ නෑ බොරු දේවල් කාගෙංවත් අහගන

හොදටත් නරකටත් බෙහෙතත්
ගුන වැඩි වෙද්දි විස වේනං
එකක් එහෙටත් එකක් මෙහෙටත්
පසු තැවියන් උන දේටත්

නිහතමානියා දුර්වලයා නොවෙයි
යාලුකම් හදවත් වල ගෙවෙයි
බොරුව රජ උනේ දයාව නෙවේ
නොදැනුවත් වමද කුහකයා උනේ

කාලය සර දම් කරාවී
අද වගේ හෙටත් හොද මං කරාවි
හොද මිනිසුන් දවසක නම් දරාවි
නරක මේ ලෝකයෙං කොං කරාවි

නැති බැරි උං හිග මං කරාවී
තෘශ්නාවෙන් අතර මං කරාවි
නපුරට සමාජේ ලං කරාවි
නපුරන් පේන්න පිං කරාවි

ලෙඩ කරයි විකීරනත්
වරද්දයි වැරදී තීරනත්
හොයාගන්න බෑ හරි මවතක් මාහා මුහුද මැද පීරලත්

අවංක හදවත් පීඩාවෙන් මයි
දුශ්ට හිත් හෙටත් ප්‍රෝඩාවෙන් මයි
කතාව තාමත් දෝලාවෙන්මයි
මං නිහඩ භව හෙවුවේ ගෝශා වෙන්මයි

වැඩක් නෑ කාටත් සාප කර
නවතමු අදහස් පාපතර
ඌද පොර මූ ද පොර
මට වැඩක් නෑ ඒවා විවා දකර

දුශ්කර ගමනක් අවා වගේම දුශ් කර ගමනක් යා යුතුයි
උබලා දුන්න දේට මට සාතුටුයි දවසක මාවත් දාල මට යායුතුයි

හරි මාර්ගෙ කියන්න තරු ඒවි
අපි නැති දවසට හෙට හුරුවේයි
නොදන්න සත්‍යද හෙලිවේයි
රැප් අහසත් දවසක කලු වේවි

ලස්සන කාලයක් සුන්දර ජීවිත මතකයන් එක්ක අලු වේවි
හෙට ආයෙත් පැලේක දලු ඒවි
මම වගේ එකෙක් ආය හෙට ඒවි

හිතයට දැවෙනා සිතුවිලි…

දෙලොවක් අතරේ තනිවී…

written by Lil Rome Praba & Jana Krishantha

පමා නොවූ මා ආදරේ | Pama Nowu Ma Adare by Mahiru Senarathne

තනියට මගෙ පපුවේ ඈතක
තොල් පාට ලෑ ලිලී මල නුඹ
මන්දාර වැහි හීන මානෙක
මගෙ වෙයන් අල්තාරයේ දිම

ගිම්හානයේ අග
මල්වරවීදෝ හිත් මා ළඟ
වැහි පීරේ ඇහි තෙමුනෙම
නුඹ ළං නොවූ යාමෙක

මගෙ වෙන්නදෝ ළං උනේ
සිපගන්නදෝ ඉඟි කලේ
මගෙ බාරියේ හීනයේ
පමා නොවූ මා ආදරේ //

දැවටෙන්න ඔය හිතේ තනියට
දුර යන්න දුරු නිම්නයේ තව
ඇහැරෙන්න බෑ හීනයක් ළඟ
ඇයි මේ තරම් ආදරේ දුර

ගිම්හානයේ අග
මල්වරවීදෝ හිත් මා ළඟ
වැහි පීරේ ඇහි තෙමුනෙම
නුඹ ළං නොවූ යාමෙක

මගෙ වෙන්නදෝ ළං උනේ
සිපගන්නදෝ ඉඟි කලේ
මගෙ බාරියේ හීනයේ
පමා නොවූ මා ආදරේ //

written by Supun Prabhashana

සිගරට් ඇත ගින්දර නැත | Cigarette Atha Gindara Natha by Minol

හැරෙන්න පැත්තක් නැතිකමට දුන්න කතිරයක් මේ.
කබලෙන් ලිපට වැටුණත් නැහැ මරණයක්.

ආත්මාර්ථකාමී ඇයි උඹලා වයසට යද්දි.
ඊළග පරපුරට අයිති දැන් කුලී ගෙයක්.

කක්කුටු සංචල් උඹ කියන කෙලින් ඉම.
අපි හදපු හීන වලත් තිබ්බෙත් ඔය කියන දිනුම් ඉර.

මාළුන්ට ගස් නගින හැටි කියන.
අධ්‍යාපන කඩෙන් ගන්න දෙයක් ඇහුවම,
උන් මට කියනවා…

Cigarette ඇත ගින්දර නැත //
Cigarette ඇත ගින්දර නැත //

ලිව්වොත් කන්න නැහැ.
ඒකයි ඇහුවේ සිංදු මාත්.

ආසයි.
ඒත් කරන්න බැහැ.

දේවල් ගොඩක් හිතලා මැරුණා.
හීන ඒවා දළු දාන්න පතාගෙන ලියන්නේ මාත්.

යයිද ගොඩ රටත්?
මමත් කළත් විභාග Pass?

ඇත්තටම,
හැමතැනකම යටින් Game.
අවංකයිනම් ගොඩක් Case.

සැප ඕන්නම් පොරකන්නම වෙනවා.
එකෙක් පාගන්නම.

පැද්දෙ Car සෙල්ලම් පොඩිකාලේ.
මං තාම සෙල්ලම්.

මිනිහෙක් දැන් තාම යයි මං.
ඒ පාරේම තාම ඇයි මං?

උන්ට උන්ව ගෝතයි ඔළුව උඩින්.
සුද්දෙක්නම් නෙවෙයි වැදගත්කම්.

තවමත් බං කඩන්න බැරි නටබුන් වෙලා ඉතුරු.
තවමත් නෑ නිදහස් ලංකාව.
අපි නොදන්නේ අපි අපිවම බං.

නීතිය රහයි.
කන්න වෙනවා රහට සැකපිට.

කවුරුත් පොරක් වෙන්න ආසම පොඩි උන් ලග.
වෙනසක් වෙයිද හිතං?
නිකං ඉන්න බෑ මට.

එක පාරයි වෙන්නේ ජීවත් ඉතිං.
අතහරින්න බෑ මට.

නැද්ද ගින්දර දීපන් මට පින්සල.
ගේනවා ඉර පොළොවට තියනවා ගිනි.

තොපෙ ඔළුවල ඇස් ඇරෙනකම්.
ඉන්න මැරෙනකම්.

නෑ වෙන්න ජීවත් උඹට උඹව දැනෙනකම්.
ඇයි බුදියන් රට හැදෙනකම්.

Cigarette ඇත ගින්දර නැත //
Cigarette ඇත ගින්දර නැත //

කමක් නෑ මිනෝල්.
මුන් කොහොමත් පත්තු වෙනවා.

මං නිවෙන්න ලියනවා.
දැනෙන එකා කොහොමත් කිට්ටු වෙනවා.

කිව්වා මුන් කවන්නේ අපිට.
උන් කාලා ඉතුරු මස්.

නෑ හමන්නේ කිරි සුවඳ.
දිය කරන් උතුරු මස්.

ඌත් දිරන්.
අනිත් එකත් දිරවයි කොහෙ මිත්‍රත්වේ.

මාර හුත්තක්නේ.
හෙම්බත් වෙයි මාවත්.

නෑනේ උවමනාවක් උන්ට.
ගොඩ එන්න මේ තත්වෙන්.

කැඳ බිව්වත් බෙට්ට කෙළින්.
ඇලළුනු එරොප්පෙන්.

ඇහුවොත් කියවන්නේ.
ලෙලි ගලවන්නේ කලිසමත්.

සමානාත්මතාව නෙවෙයි.
අසහනෙයි.
කෝන්තරෙයි.

ආණ්ඩුවත් ගන්නේ නැත්තේ පියවරක්.
උන් ඇලෙව්ව හින්දද උඹලගේ ඡන්ද පෝස්ටරයක්?

අද දරාගන්න බැරි තැන.
අපි පැද්දෙනවා මිදුල මැද්දේ.

අසහනේ Peak එකේ සහතිකේ.
උතුරු මැද.

දරුවෙක් කුස දරයි.
තව දරුවෙක්.

උන් සද්දයක් නෑ.
කවුද ඇහුවොත් වග දැරුවෙක්.

ක්‍රමේ අධ්‍යාපන වෙනසක් කරනවා කියං.
වැටකෙයියා පදුරක Suck කරනවා තියං.

මිසක් නැහැ එකෙක් සවන් දුන්නේ.
මං පෙන්නද්දි ඉදිරිය.

යාත්තමින් පැහිලත්.
කෙස් කපන් නැහැ පෙකණිය.

විනයක්.
දෙහි ගෙඩි තුනක් එල්ලන එකත් මරුටියට.

ඇත්ත කතා කළොත්,
ඌ නියමයි කළුරියට.

මටත් තියෙනවා අසාවක්.
වසන්තයක් දකින්න.

මගේ අළු මතින් හරි.
තව එකෙක් රකින්න.

Cigarette ඇත ගින්දර නැත //
Cigarette ඇත ගින්දර නැත //

written by Minol Witharana, Heva & Xyren

කල්ප අසන්කයක් | Kalpa Asankayak by Master D [2025]

අන්ද නොවී මේ
සන් ගැන මම කිව් වාදේ
කල්ප අසන්කයක් කල්ප අසන්කයක්
බෙදුම් බෙදුම් දෙයි
බෙදුම් බෙදුම් දෙයි
රිදුම් දෙයි සුසුම් දෙයි
තම කිළිටි තෙරුම් එයි
හිත අතුලේ බේරුම් වෙයි
සිනාසෙයි සිනාසෙයි //

අත් දුටුදන තෙරපලා මන්
මිරිකලා මරසේනා තෙරපලා මන්
පිරිවර වටකර දෑන් පිරිවර වටකලා දැන්
කලගුණ මව් නා හුගදෙනෙක් මේ ලග ණැවුනා
ඉදිරිය දුවන් යන්න ගව්ගානක්
ඇදි හීය මාර තදීන්
ඇදි හීය මාර තදීන්
කවෘත් දනගන්න ඕන නැ තම කාර්‍රයේ
කියවන්න ඔනේ නැ කටකාරේ
සිතුවිලි ගලපු දෙන් සෙනසුරාගේ
අවබෝදෙන් නිවාගෙන දාහේ
දණගහන්නැ ලග මන්දිරයක්
කොපමණ නිව්වත් පහන් තිරයක්
තවත් තරගයක් නොවන දිනයක්
පරිස්සමට අඩි තියා රියනක්

නොම ආතරමන්ව ඉන්න ඒ තෙරේ
දෙපිල බෙදාගෙන පිරිස්
දෙන්න මුන්ට විරිත්තන්න
යක්කුන්ට පිරිත් පැන්
දෙන්න මුන්ට විරිත්තන්න
යක්කුන්ට පිරිත් පැන්
ඉහින්න කල්ප අසන්කයක් කල්ප අසන්කයක්
රිදුම් දෙයි සුසුම් දෙයි
තම කිළිටි තෙරුම් එයි
හිත අතුලේ බේරුම් වෙයි
සිනාසෙයි සිනාසෙයි //

අන්ද නොවී මේ
සන් ගැන මම කිව් වාදේ
කල්ප අසන්කයක් බෙදුම් බෙදුම් දෙයි
බෙදුම් බෙදුම් දෙයි
රිදුම් දෙයි සුසුම් දෙයි
තම කිළිටි තෙරුම් එයි
හිත අතුලේ බේරුම් වෙයි
සිනාසෙයි සිනාසෙයි //

නිදහසේ හිස් අහසේ නිදහසේ හිස් අහසේ
නිදහසේ හිස් අහසේ පියබමී හිස් අහසේ

අන්ද නොවී මේ
සන්(සිත ) ගැන මම කිව් වාදේ
කල්ප අසන්කයක් කල්ප අසන්කයක්
බෙදුම් බෙදුම් දෙයි
බෙදුම් බෙදුම් දෙයි
රිදුම් දෙයි සුසුම් දෙයි
තම කිළිටි තෙරුම් එයි
හිත අතුලේ බේරුම් වෙයි
සිනාසෙයි සිනාසෙයි //

written by Master D

කිරි ටොයියා | Kiri Toyya by Dilip Thejana, Chamath Hasaranga [2022]

අම්බලමේ නයි
කන්ඩලමේ දොයි
අයි ඩෝන්ට් නෝ වයි
තැඹිලි කඩං බොයි
නයනට පිස්සු වැටිල
මනස්කාන්තයි
ධනිසරිගරිසනිරිසනිධ තරිකිට තෙයි තෙයි

හද්ද ඩොටේ පෙත්ත කටේ
නොනවතීගෙ උම්ම්ම කැටේ
මලසමයං දාදු කැටේ
විලම්භීත ඉන්නෙ අටේ
අපෙ සෙට් එක දෙන ජොලියට
අහසෙ දෙයියො බිමට වැටේ
මේ සිංදුව අහන ඕන කෙනෙක්
නැටේ නැටේ නැටේ

සල්ල සකට මෙ ගොල පුරේ
පුදසුනක ලැසි ගමන අරේ
කරේ තියං විලම්භීත පෝර උරෙ
නොනවතිට නයන මඟ ඇරේ
දැක්කම නිමල් අයිය අපෙ දෙයිය
වැටකෙයිය රොස්වෙච්ච පරෙයිය
වයි ආ යු ලාෆින් ටු නොනවතිට ශීස්
නෙවර් සෙය්ස් අයිය මනස් කිරි ටොයිය

අඳබාල සමූපකාර
සංස්තා වානෙ කෑල්ල
සිලිලාර සිත නයනා
බුකියෙ ලියයි හෑල්ල
ගෝල පුරේ බලන ඈයො
කන්නේ අමු හාල්ය
එකැස් පොටා හරහට බැලුවම
පේන්නෙ ලාල්‍ ය

මේ හොඳ කාලෙ කල්ලමරේ
ඉඳගෙන මැද සාලෙ ගෝල පුරේ
ඉඳගෙන මැද සාලේ ගෝල පුරේ
ධනිසරිගරිසනිරිසනිධ
මනස්කාන්ත විලම්භීත් ගෝල පුරේ

written by Dilip Thejana

ගාල්ල | Galle by AVATAR [2025]

What are we doing, කොටා කොට්ටාවට පයින්.
මං ඇස් වහන් මිස් එකෙන් උස්සන්නද රැයින්.
ෆෝම් නැත්තත් වයින් දිරවන් නැ ලයින්.
නයි හැවත් ඇරං යයි, however cross පෙරලපන් රයිම්.

පෙරහැර රන්දෝලි ඇවටා කසේ icy මෝලම.
චන්ඩි පැටවු ගනිං චාරු කපන්න කොන මෝලට.
මං පොර ජාතකේ හයට බයට ගෙදර නෝනට.
Meanwhile, කවුද බොලේ අපි නොදන්නන මේ උඩැක්කි කෝලම.

මං කෝරලේ තෝ පිනා.
ඇස් වහං ගැහුවෙ කනා.
මේ අපේ පැත්තෙ මහ එවුන්ට උබලා දැකලා හිනා.
අහෝ සාමි why?
වත නැත්තං bye.
Also, සල්ලි තියනවනම් වදුරෙක් හරි හොයන් ආයි ආයි.

කොඩිය ගහලා තරනේ ඇවටා සූරිය රැප් අරනේ.
රැපාලා යයි කරේ බඩුව වගේ කුමරි මනමේ.
ගහන් නෑ දන්වනවා මුලින් ඇමතුමකින් මරනේ.
Therefore, ගහන්න බැරි උනොත් ඔලුවට තියලා ගන්නෙ යකඩේ.

කට සයිලන් හඩ වෙඩී.
සද්ද දාපු උන් දැන් නිදී.
බ්‍රහ්මදත්ත වැරදි ගුලෙ.
ඔබලා ටෝප කනවලු කඩී.
කොරේ පිටට මරේ.
මාරයත් නැග්ගා කරේ.
Finally, ඒම ඉන්න අපිට ඔයා රෝස මලක් වගේ පුතේ.

ප්‍රාන්තෙ නම G A L L අගට E.
පැත්තෙම ලග G පිට පිට පත්තු වෙනවා T.
ඉස්සුවා ගාලු මාතර හරි මැද්දෙ හැදුනා ගී.
Also, මම නෙමෙයි උබලා කියපං කවුද ගාල්ලටම G.

ගාල්ලටම G ගාල්ලටම G.
පැත්තෙම ලග G පිට පිට පත්තු වෙනවා T.
ගාල්ලටම G ගාල්ලටම G.
ඉස්සුවා ගාලු මාතර හරි හැදුවා ගී.

ආමවකට වැහනු හාවා හදේ ආස මාවට.
වෙස් මූනු බැදන් ආවට ගන්නේ කරට නෙමේ ගාවට.
දැක්ක ගමන් ලාවට මං මද්ද ගහුවා වටේට.
Meanwhile, කොටි මස් කරන්න කලින් ඇහැරවනවා ගහලා ඇටේට.

හැරී පෝටර් මං නමින්.
නැගලා යනවා කොස්ස උඩින්.
කොහු කපලා පොල්ල කෙලින්.
Also, කවුද වාඩි වෙන්නෙ මුලින්.

සැපට දුකට සනී හිතුනු හිතුන අතට පනී.
ඔහොම නෙමේ දෙකට නැමියන් තව කටට ගනිං.

ගැට්ට කඩං පලා ගත්‍ත වට්ටි අම්මා මලා.
කලිසම ගලවලා ගවුමක හැඩ බලමුද පබා.
ඉස්සර හෙන සතා හැබැයි පස්සේ සෙනෙහෙලතා.
Also, වාතාවකට පුක පෙන්නලා නොකර යනෝ කතා.

ඉද්දි කරපු දේවල් ඇහුවම යමයත් සැලැන්ඩර්.
පස්සෙ එද්දි නිරේ නම ගහලම ගහලා එනවා කැලැන්ඩර්.
Eventually, අහලා නෑ බන මහන වෙන්නෙ ලොවෙත් යන්නෙ අපායේ.
Jet B2 මේ වදං කුඩු කරන් යනෝ ඉරාකේ.

හැම දේම නැතත් හැමෝම හැමදාම හෙව්වෙ කන්න දේ.
පොඩි එකා කපලා මහ උන් ගොඩ ගියා උඩම මන්ඩලේ.
Star pack රැප් කයිචාන්ඩු කූරියා කරා බන්ඩලේ.
Ultimately, නඩුව අහලා ඉවරයි තීරනේ මරන දන්ඩනේ.

ප්‍රාන්තෙ නම G A L L අගට E…

written by AVATAR

තාපාංකය | Thapankaya by Master D ft. MANA [2025]

තාපාංකය ඇවිලෙයි මා භාවය
පිණිකඩ වහා එවා
මේ නිවා දමන්න මගෙ තාපාංකය තාපාංකය

මේවා ගැටුන්නෑ සෙනගට බෑ
සෙනගට මේවා ඇහුන්නෑ
සෙනග නෑ
මුන්ගේ පැකින් හොදයි
වැකුම් නෑ
හිටින් නෑ
මගේ හිතෙන් කෑල්ලක් කඩන් ගියත්
රිදෙන්නෑ ආයේ රිදෙන්නෑ මේ

සිතින් නෑ සිතින් නෑ
ආයේ ආයේ සිතින් නෑ සිතින් නෑ
ඇයි ඇයි ඇයි ඇයි

දැනගෙන ඈතින් ඉන්නෙ ඇයි
මෙච්චර මැසිවිලි ඇයි
මෙච්චර උහුලන්න බැරිනම් මං තේරුම් ගත්තෙ ඇයි
කන්දට කෙලවන්න බලන් ඉන්නෙ කන්ද දිය ඇයි
මෙච්චර දරාගන්න බැරිනම් මේ උගුලන්නෙ ඇයි

ඇයි ඇයි ඇයි ඇයි
කියෝගන්න බැරි මේක//

මගකී දරවූ නදී කවුද
මගකී වුන් මග නොදනී
සංකාවේ අහපන් මා පාද
ආශාවේ විදපන් තාපාංක

තාපාංකය ඇවිලෙයි මා බාවය…

ඇයි ඇයි ඇයි ඇයි
කියෝගන්න බැරි මේක////

තාපාංකය ඇවිලෙයි මා බාවය
පිණිකඩ වහා එවා
මේ නිවා දමන්න මගෙ තාපාංකය තාපාංකය

written by Master D

කින්ඩි | Kindi by AVATAR [2025]

කිරි එන කිරි ගහටම
ඇන්න මන් තක්කෙට.

බයිල වෙනයි බණ වෙනයි බන්,
කියල දියන් වැද්දට.

බැල්ලියො බැල්ලියො මයි,
මන් වද්ද ගන්නේ නෑ පැත්තක.

බල්ලා ගෙට ගද්දි,
දොරකඩත් නැති වෙනෝ.

ඇගේ ඉදි මැක්කට.

බඩු අතේ තියෙද්දිම බිල්ලා,
බයට විසික් කරේ නෑ ගිල්ලා.

කන රිංගා කටින් බැරි උනොත්,
පුකෙන් හරි කඩන් එනෝ රිංගා.

බබා හුකුන් රැප් Pending,
උන්ට වඩා හපන් Fans චන්ඩි.

Diss නම් මොනාද හුත්තෝ,
මේ තාම දැම්මේ මන් කින්ඩි.

පිං පව් මත පලදෙනවා,
හේතු ඇතුවම පෙන්නලා කර්මෙකට.

ඔය ටයි කෝට් දාගත්ත එක,
කැරි*ක් අතවත් ගැහුවද මරණෙකට.

කයි චාන්ඩු උබේ රැප,
උබයි මායි දන්න පක.

දත් දොස්තර ඌ හොද හිත උනත්,
ගලවනවාමයි දත.

එල්ලියන් දාලා බෙල්ලේ තොන්ඩුව,
උබ නාලාහිරි මන් කන්ඩුල.

වංගු කෙලින් කරන් උබ පාර කපද්දි ඩෝ,
Avatar නවලා ගත්තා වංගුව.

මන් සක්කරයා ගාල්ලේ රැප් අස්සනවා,
මොල වල් වැදුනු ඔලු අස්වද්දනවා.

මොන නිරේ ගියත් මට දුකක් නෑ,
යම රජ්ජුරුවන්ටත් මගෙ Track අස්සනවා.

ඉන්නකන් ඉදලා මැරියන්,
රෙන පුකට මොකට කැටයම්.

උබලත් මිනිස්සුද යකෝ,
ගැහුවා කියලා කැටයක්.

මගේ වදන් ගලයි මොල බැර වෙන්න;
මේක ඇහුවට තෙරෙන්නෑ දරුවන්ට.

මාරයත් කරේ තියන් යුද්ද කරාමන්,
එකා එකා මරන් මරුවන්ට.

(නවත්තහන් නවත්තහන්.
ඊට කලින් මේ බලහන් මේ පොන්නයා උබට ගහන්නේ ඒ.. ඒ….)

සන්නද්ද වදන් අවි ආමර්,
මන් කබ්බෝ තලන්පති කාපර්.

Avatar SouthSide රැලේ යස්සයා,
වචන Machine gun මෝටර්.

17 උපන්දිනේ පරිවාස බාරේ,
ඊට පස්සෙ කිව්වා වගෙ බුස්සේ.

රළ අතගාපු වැල්ලේ,
කිරි කට ගාපු මට.

කෝමත් බඩ ගාන කාලේ ඉදන්,
ඌශ්ණේ.

තාන තනා තදේ,
ඔන්න යටින් දෙකක් වැනේ.

බොලා සීල් කියලා ගත්ත බඩුවේ,
කිරි එනවළු තනේ.

ආඩ වනේ මුර්ගා,
මෑණියෝ පිහිටයි දුර්ගා.

අං එන්න කාලේ හරි,
බොලාගේ ඔළුව බලපන් අතගා.

වියලි කාලාපේ උණ රැප් සීත කරා,
මේ ප්‍රසූත උණ රැප් සීස කරා.

රැප් බාරෙට පඩුර මන් කාසි කරා,
සිංහයාව මරංකොටි නාසි කුඩා.

සිරියා අසිරිය බේරන කිරි පැණි,
වැඩ මරි මෝල් මෝඩ උල කැනි.

මන් ආයේ කියන්න හදලත්,
නොකිය හිටියේ මගේ කට පොඩ්ඩක් ඉතින් හොද මදී.

වැල්ලයි පිරෙව්වේ ඒ කාලේ බඩකට,
මන් සුදු යකඩයක් යකෝ නෑ මලකඩ.

මගේ වදන් කුනාටු වත් නෙමේ,
වැස්සත් නෙමේ තාම මේ හිරිකඩ.

කනකට ගන් නැති හරකට,
තණකොල වෙනුවට දෙන්නෝන.

කැරියට බටකොල,
ඔය හනුමා උනත් මහා.

ගිනි තිය තිය ගිහින්,
අව්ලගෙන මැරියන් වලිගෙට.

කැරියා….

written by AVATAR

එකපාරක් | Ekaparak Awilla Yanawada by Malith Sanjaya [2025]

නුඹ තාමත් එදා වගේම
දැනෙනා බව කියන්න ඕන
එක පාරක් ඇවිල්ල යනවාද

ඔය ඇස් දෙක දිහා බලාන
සිය පාරක් නිවෙන්න ඕන
ඒ හැම දේ කියන්න දෙනවාද

දුර යන්න යන්න දැනුනා
මම ආදරෙයි කියා
තනි වෙන්න ඕන හිතුනා
නුඹ එන්නෙ නැති නිසා

මගෙ දෑතට හසුනොවනා සේ
නුඹ හිටියා ඒ හැම හීනේම
මේ දෑසට කදුලැල් ආවේම
නුඹ මට හිමි නැති බව දැනුනාම

මද පවනක් වෙලා පියඹා එන්නම් සොයා
මා වෙනුවෙන් සදා ඉන්නවානම් බලා
සතුටින් එදා නුඹ මට දුන් ඒ සිනා
මුවගින් උදුරලා ආයෙ අරගෙන ගියා

නුඹ දන්නවාද දන්නෑ
මේ ආදරේ තරම් ‍
යලි එන්නෙ නැද්ද
ආයෙ පැතු ජීවිතේ අරන්

මගෙ දෑතට හසුනොවනා සේ//

written by Udesh Aryan