නුරා රාගී | Nura Ragee by DKM [2019]

සුරගන සේ වෙස් වලානුඹ ආදරේ පැවසුවානෙතු කොනකින්සිහින බොද කෙරුවානුරා රාගී මවාරටාවකා නැටුම් නටා ඔඹසිමින් ලං වූවාදොහොරේ ගලන සෙනෙහස උතුරවා හදවත ගැටෙනා ඒ මියුරු මොහොතේ පවානුඹේ රූපයමය් මගෙ සිතෙහී දැල්වෙනාඋණුහුමෙන් හාදු…

කළු ආදරේ | Kalu Adare by Sajith Akmeemana & Diluka ft. Master D [2019]

කළු ආදරේ සුදු ආදරේ…. කෝ ආදරේ නෑ ආදරේ… අව්වේ පිච්චෙන මහපාරේ අත්දෙක අල්ලන් යන තාලේ දැක්කම මගෙ මුළු පපුවම දනවා… කාගෙද අම්මෙක් ඒ පාරේ දරුවන් ඉන්නැති ඒ කාලේ අපෙ අම්මව…

තරු එළියේ ඔබ | Tharu Eliya Oba by Windy Goonatillake [2019]

තරු එළියේ ඔබ හා මා ගිය දිනයේ සිත මා සුසුම් හැඟුම් මැකුණා සේ රජ දහනේ රජ කුමරිය වූ දිනයේ පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ සීතල පින්නට මගෙ හිස තෙමුනා ඈතින්…

සිත සැනසුම | Sitha Sanasuma by Chandralekha Perera

සිත සැනසුම වින්දෙමි ඔබ හින්දාමුව මත මල් හසරැලි රන්දාමිහිරී දයාබරයි ඔබේ සෙනෙහේනොයිදුල් සෙනෙහේ,ඔබ නෙතු අතරේ මා දුටුවාඔබගේ සෙවනේ රැදුනාමුලු ලොව මගෙ යයි සිතුනා දෙනයන සනසන,දසුනකි ඔබ මට ජීවිතේනිරතුරු පුදදෙමිහද බෑදි…

රාවණ | Ravana by Yaka Crew [2019]

මාරක මර සෙන් බල බිඳ සූරණ ගොර මහා වැසි මැද නැගිටිනු යක දේසෙන් නොපමාවම සීගිරි පුර ගල් අසුනට යක් අසු නා රක් සිව් හෙළයට වඩිනු මැනවි මහරජ නුබ රාවණ සීගිරි…

හොරු | Horu by Ranidu x Pasan x Hirushi x Killer B [2019]

රජ කරනා අයමයි ලෝක හොරු රජ කරනා අයමයි ලෝක හොරු මහ දවල් හොරු රෑ හිවල් හොරු මේ ලෝකේ ඉන්නා වූ රජ කරනා අයමයි ලෝක හොරු රජ කරනා අයමයි ලෝක හොරු…

සඳ ලේඛා (Cover) | Sanda Lekha (Cover) by Sanuka Wickramasinghe x Windy Goonathilaka [2019]

සද ලේඛා සද ගිරි හිසින් ලැගුම් ගනී මගේ ලෝකේ රූ චායා සෙවනැලි දිදා පෙමිනි ලගින් හිදී මාගේ දිනෙක කීවා මා දකින සිහිනේ එම සද කීවා මනෝ රම්‍ය ගීතේ අපි දෙන්නා…

සිතින් සිනා සිසී | Sithin Sina Sisi by Rookantha ft. Chandralekha

සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලාඑන්න යන්න මල් මාවතේසවන් පුරා සෙමින් රහසින් කියන්දෝපුංචි ආදරේ කතන්දරේ ආදරේ නමින්දිලෙන පහනේ පහන් සිලේදීප්ති බින්දුවයි ඔබ නයනේඒ පහන් වැටේඑළිය අප හා සිනාසුණායොවුන් ලොවේ හැඟුම් සුන්දරයි…

දෑසම රිද්දන (Cover) | Dasama Riddana (Cover) by Sanuka Wickramasinghe x Windy Goonathilaka [2019]

දෑසම රිද්දන හසඟන තාලෙන පාද නගාගෙන, කවුද හැබෑටම මේ යන රන් ළන්දා.. කිව්වා නාහන මේ මගෙ දෑසම ඇසිපිය නොහෙලනවා.. මේ හැටි ලස්සන රූ වරුණාවට ඉබේට නැවතුන, හිටි පාදෙම ඔය කී…

මීන නුවන් යුග | Meena Nuwan Yuga by Senanayake Weraliyadda (Cover by Bimal Jayakody)

මීන නුවන් යුග කඳුළු සදාගෙන දුරු කතරේ තනි වූ යුවතී නිදි නැති රෑ සුසුමන් පවනේ ගැයු ගී මී බඳුනේ රැඳුණේ ගැයු ගී මී බඳුනේ රැඳුණේ බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි…