හදවත ඉල්ලා | Hadawatha Illa by Priya Suriyasena (Cover by Bimal Jayakody)
හදවත ඉල්ලා නොලැබුනු විටදී දහසක් සිතුවිලි මා හද තුල තෙරපී මිතුරිය ඔබ කෙලසක හෝඅමතක කරමී නොපිරු පෙරුමන් පුරලා කුමටද ලතැවි ඔය නෙතු අඟ රැඳී තිබු – නිල්මිණි ඡායා දැක මා…
The biggest collection of Sinhala song lyrics.
හදවත ඉල්ලා නොලැබුනු විටදී දහසක් සිතුවිලි මා හද තුල තෙරපී මිතුරිය ඔබ කෙලසක හෝඅමතක කරමී නොපිරු පෙරුමන් පුරලා කුමටද ලතැවි ඔය නෙතු අඟ රැඳී තිබු – නිල්මිණි ඡායා දැක මා…
මිණි කිංකිණි හඩ පරදා මේ ගැල් ගමනේ කළුවර කතරේ කදුවැටි මානේ දුක් ගී රාවේ සවනට වෑහේ සුදු මැණිකේ මිණි කිංකිණි හඩ පරදා මේ ගැල් ගමනේ කළුවර කතරේ කදුවැටි මානේ දුක්…
දඟකාර ඔය දෑස දුටුවා එදා දුර ඈත පාසැල් වියේ .. නොදැනීම අපගේම සිත් යා වුණා දසුනින්ම හසුනක් මවා .. දඟකාර ඔය දෑස දුටුවා එදා දුර ඈත පාසැල් වියේ .. නොදැනීම…
අවන්හලේ සූසුම් හෙලා තැවෙන්නෙපා සිනාසෙන්න මා හා තරු රෑන ඈත පායනා සේ නොනිදා නිසංසලේ ගයන්නකෝ නිරන්තරේ රගන්නකෝ මා හා සිත සෝක ඈත යන්න පාවෙලා බිදුණු පෙමට ඇයි හඩන්නේ කිම කදුලට…
මේ ගීයට ගී පද තව නෑ මා ලිව්වේ ඒ සුන්දර දවසට ඔබ හා මා යන්නේ හිත ගින්දර නිවන්න අප හෙට හමුවන්නෙ මේ ලෝකය මා හා නෑ තව ලතවෙන්නේ විදින්නේ සිතන්නෙ…
ආදරේ කියන්නෙඅරුම පුදුම නැවතුම්පලක්කොතනින් පටන් ගනීදකොතනින් නතර වෙයිද කියලා කියන්නකවුරුත්ම හරියට දන්නෙ නෑ සෙවනැල්ල සේඔබ උන්නු කාලේමට තනිකමක් දැනුනේම නෑ නේඅද මගෙ ලගින්ඔබ නොමැති මොහොතේමට දැනුනේ නම්මහ තනිකමක් නේජීවිතේ නුඹ…
බුදුගෙටත් පිං කැටේකටත් අගුළු දාන්එරෙහියෝ මෙහෙ කරනවා අතුරුදන්මිනි පෙට්ටියක් පුරවලා කපුරු දාන්වැලළුවත් ගඳගහයි තොපේ නපුරුකම් පොඩි එකා වඩාගත්ත දැයේ පියාතව පොඩි එකෙකුට නැති කලා තම පියාලසන්ත ගියේ එරෙහි කතු වැකි…
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස වස විස ගහලා දැන් කැස්ස මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස…
Serene indie-pop ballad celebrating the purity and soothing power of true love. Song Lyrics බලන් මගේ සදේ..කියන් සදා මගේ..හිස තියන් ලයේ නුබේ..පියන් දෙනෙත් මගේ..හමා මා ලගින්..නුබේ සුසුම් දැනී..කෙහෙරැල් මතින් නුබේ..තුරුලෙම…
අහසට සොඳුරුද සඳ කෙතරම් ගසකට සොඳුරුද මල කෙතරම් සයුරට සොඳුරුද රල කෙතරම් එතරම් මිහිරියි ඔබ මටනම් හිත මැද පෙම්බරකම් සඟවා යන එන මග ඉඟිබිඟි කරමින් හොඳ නෑ කරනා ඔය දඟකම්…