in Damith Asanka

ආදරේ හිතෙනවා | Adare Hithenawa by Damith Asanka

ආදරේ හිතෙනවා
මුදු හැඟුම් රෑ පුරා
ගේනවා ඈ රෑ නුරා
හීතලේ මා පෑහිලා
ජිවිතේ විඳිනවා
සඳ හොරෙන් පායලා
පාවුණා ඈ මා සොයා
ඈ සිනා වෑහුනා

ආයේ ආයේ සිහිනේ පායා වී
ආදර හැඟුමන් සිතු සේ සසදාවී
ඈතේ ඈතේ ආයේ සේයාවී
ඈ මුව සුසුමන් කොපුලේ ගැවසේවී

මීදුමේ බලනවා නෙතු අගින් මා දිහා
තේරුනා කී කරනා යාවුනේ නෑ වේදනා
පාරමී පුරනවා සිතු ලෙසින් පෑහිලා
පාවෙලා ඈ රූ සොබා ඈ සදා ගෑවුනා

ආයේ ආයේ සිහිනේ පායා වී
ආදර හැඟුමන් සිතු සේ සසදාවී
ඈතේ ඈතේ ආයේ සේයාවී
ඈ මුව සුසුමන් කොපුලේ ගැවසේවී

banner

Leave a Reply