වැහි වැටිලා | Wahi Watila by Damith Asanka

Sinhala song lyrics with music notes illustration

වැහි වැටිලා බිම තෙමිලා වාගේ
ඇස් තෙමිලා කම්මුල් තෙමුවා මාගේ
හිනා කොහිද ඇයි අරගෙන යන්නේ
ආයෙ එන්න මං විතරයි ඉන්නේ
ආයෙ එන්න මං විතරයි ඉන්නේ

තව හිතකට ලං උනාද ලං කළාද
පාළු දැනෙන විට විතරක් අඬනවාද
මාව මතක් වෙන්නේ නැතිව ඉන්නවද

මාත් එක්ක තරහ උනේ ඇයී කියන්න
මාත් එක්ක තරහ උනේ ඇයී කියන්න
වැහි වැටිලා බිම තෙමිලා වාගේ
ඇස් තෙමිලා කම්මුල් තෙමුවා මාගේ
හිනා කොහිද ඇයි අරගෙන යන්නේ
ආයෙ එන්න මං විතරයි ඉන්නේ
ආයෙ එන්න මං විතරයි ඉන්නේ

වැහි වැටිලා බිම තෙමිලා වාගේ
ඇස් තෙමිලා කම්මුල් තෙමුවා මාගේ
හිනා කොහිද ඇයි අරගෙන යන්නේ
ආයෙ එන්න මං විතරයි ඉන්නේ
ආයෙ එන්න මං විතරයි ඉන්නේ

වහිනදාට වැස්ස දිහා බලන් ඉන්න
උර හිස්සට හිස තියාන හිනා වෙන්න
ඔයා නෑනෙ අද මා ලඟ මං තනියෙන්ම

මාත් එක්ක තරහ උනේ ඇයී කියන්න
මාත් එක්ක තරහ උනේ ඇයී කියන්න
වැහි වැටිලා බිම තෙමිලා වාගේ
ඇස් තෙමිලා කම්මුල් තෙමුවා මාගේ
හිනා කොහිද ඇයි අරගෙන යන්නේ
ආයෙ එන්න මං විතරයි ඉන්නේ
ආයෙ එන්න මං විතරයි ඉන්නේ

written by Dulmini Maheshi

damith asanka,damith asanka songs,new damith asanka song,best damith asanka song,damith asanka song collection

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply