Pem Paata Wela / පෙම් පාට වෙලා – Chillie
පෙම් පාට වෙලා… සිත් යාය පුරා… රතු මල් ගවුමෙන් සිරියාව වෑහුණා… රෑ සිහින නෙලා… පෙම් පැතුම් මවා… බලා උන්නු කාලේ දැන් උදා වෙලා… වෙල් යායෙ හමනා කිරි කෝඩු සිනහා… ආදරේ…
The biggest collection of Sinhala song lyrics.
පෙම් පාට වෙලා… සිත් යාය පුරා… රතු මල් ගවුමෙන් සිරියාව වෑහුණා… රෑ සිහින නෙලා… පෙම් පැතුම් මවා… බලා උන්නු කාලේ දැන් උදා වෙලා… වෙල් යායෙ හමනා කිරි කෝඩු සිනහා… ආදරේ…
රහසින්… සැදි පෙම් සිතිවිලී…ළමැදේ ඔබේ…අතුරන්නෙමී… යුග ගී රැදි සුලගක් ලෙසින්..සවනේ ඔබේ රැව් දෙන්නේමී… දෙනුවන් පුරා..ඔබ විදගන්නෙමී….හදවතින්ම මා..පිළිගත් ළබැදී…සිහිනෙන් පවා..ඔබ අමතන්නෙමී…ජීවිතේදී මා..පැතු සුපෙම්වතී…. ( ඔයා..ඔයා කැමතිද හැමදාමත් මගේ වෙලා ඉන්න…) රහසින්……
නීල නෙත් වලින්.. හොරෙන් ආලවන්තකම්.. කියූ රන් රුවැත්තියේ.. හිනැහිලා… කොයි වසන් උනේ… පාළු අම්බරේ සදා… ප්‍රේම ගීතිකා ගැයූ… පෙම් කිරිල්ලියේ… තටු සලා.. කොයි ඉගිල්ලුනේ… ඈතින් පෑයූ උදා රන් තරුව මෑතින්…
ඔය නිල් නුවන් දැක ගන්නට දින ගනන් ගැන්නා… එක වරක් ඔබ හිනැහුනත් මට නුහුරු බව දැනුනා… සැදෑ තරු පිය නගිනකන්… සුවද ඔබෙ මට දැනේ නම්… දුරින් සිට ඔබ දෙස බලා…
මං දමා… ඔබ එදා… මගෙ හිතින්… නික්මිලා… හැංගිලා… ඇයි ඔයා… ආදරේ… හැරදමා… ඔබ සිහිවෙද්දී ඉනු කදුලු සගවා… නෙතු හොර රහසෙ පිස දැම්මේ මා… මගෙ හිතින්… වෙන් වෙන්න කාරනා… තාම් දන්නෑනෙ…
සීත මාරුතේ.. වෙලෙමින් ඇස් දිහා බලන් ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ… ඈත මීදුමේ.. . දිදුලන පුන් සඳක් වගේ.. එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ… දෑලේ ගඟුලැල්ලක් සේ…
සුරංගනාවී මගේ… හදක් වගේ පායලා… හිතේ තියන ආදරේ… ඇස් දෙකේම ලියවිලා… සුරංගනාවී මගේ… හදක් වගේ පායලා… හිතේ තියන ආදරේ… ඇස් දෙකේම ලියවිලා… මේ.. තරම්… හීනයක්… නෑ ඉතින්.. ලං වෙලා… සත්තමයි……
නොදැක ඉන්න බෑ මට නම් මගේ ආදරී… නොලැබ ඉන්න බෑ තව නම් ඔබේ ආදරේ… නොසිත ඉන්න බෑ… මට නම් කිසිදා ලදේ… නොවිද ඉන්න බෑ… ඔබෙ ආදරේ… නොදැක ඉන්න බෑ මට…
තහනම් දැන් මට ඔයාගෙරූපෙ පේනා තැනක ඉන්නත්මේ ලෝකේ පවුරු බැදිලා අප වටා…මේ ගෙවෙනා මොහොත ගානේ…ඔබව යාවී දුරට මාගේපුලුවන් නම් තබමි කාලේ නවතලා… අපි ආයේ හමු වෙන්නෙකවදාදෝ නෑ දන්නේඑතකල් ඉන්නවා මග…
මධුවිතකින් රෑ කල් ගෙවනා… ඉගසුග බද මායම් කරනා… දෙව්ලොව සුවදින් සිත් පුරවා… ඔච්චම් කරමින් ඉගි මැරුවා… නිදි නැති රෑ තුන්යම රගනා… රතු දෙතොලින් රහසේ කොදුරා… සළෙලුන් හිත මන්මත් කරනා… මල්සර…