Psychedelic හතු | Psychedelic Hathu by Costa ft. KK [2020]

තනි වළාකුලක් මං
අහසේ මාර ලොකු
ඇහෙයි ගීත රාවේ
ගුනදාස කපු
phd ඇත්තේ මට
ඩිග්‍රී නෑනේ ලොකු

වැදිලා ඉන්නේ මම
ඇදේ ලොක් වෙලා හකු
ඉන්නවා හපලා
මම psychedelic හතු

ඇදවෙලා දිය වෙලා
ඇස් යට ගහේ හතු
කහසියා වලේ කඩලා දැන් අතු
මගේ පොඩි මූණ
විතර වෙලා බඩ ලොකු

ගුටිකාල හකු
ඇස් දෙක වෙලා රතු
වැඩිද මන්දා කාලා
කොල්ලෝ මැජික් හතු
පුටුව වෙලා අටු

දවල්ට කෑවේ බටු
මගේ සිංදු අහලා
උබේ කෙල්ලා අහලා සිංදු
කිම්බ වෙලා රතු

ඇයි බං කේලම
පිටිපස්සේන් කොටන්නැතුව
වරෙන් ගේමට
ඔතලා දෙන්නම් පන්දම්
වැදිලා යන්න තොපි සේරම

කැපෙන්නෑ නේ උබේ ශෝ
හේනට

psychedelic ආලේ බෙල්ලේ පිරිලා
මැණික් වාගේ
ගත්තේ පාරවක් දෙකයි මචන්
වැදිලා ටයිටැනික් වාගේ
ඕනෙ බං සාමේ
කාමරේ ඇතුලේ සාදේ
හංසමාලි අංසබාගේ
හැදිලා වැටිලා මචං
මැද්දේ සාලේ

තනි වළාකුලක් මං…

ඇදවෙලා දිය වෙලා…

දැක්කේ මං මූණ කන්නාඩියෙන්
වැටෙන්නෑනේ නාඩි ෆ්‍රෙන්
වැටෙයි ඌරා මාරු වෙයි
මගේ ලයිට් පත්තු වෙයි
අටේ හිටියා වගේ බං

ඔරලෝසුව පෝස් වෙයි
ඇස්දෙක මගේ සෝස් වෙයි
අත් දෙක මගේ ෆ්‍රීස් වෙයි
ට්‍රිප් එක බං ක්‍රේසි
මට ට්‍රැක් පනිනව කේස්

හාට් බීට් එක රෙයිස් මගේ
දුවනවා මම රේස්
LSD කේස් කියලා හිතුවේ මං එවේලේ
නැගිට්ටම දවාලේ
හිතින් වෙලුන්නෑනේ ආලෙ

ඇඩික්ට් වෙන්නෙ නැහැ
වගේ අනිත් දහ ජරාව
භාවනාව වගේ තුන්වෙනි
ඇහැ අරින කලාව
වරෙන් අරං නලාව
උඹට කියන්නම් වෙලාව
වෙලාව

තනි වළාකුලක් මං…

වැදිලා ඉන්නේ මම…

ඇදවෙලා දිය වෙලා…

written by Costa & KK

Song Summary

A trippy, self-aware rap that blends psychedelic experiences, dark humor, and social commentary to explore altered consciousness, creativity, and inner chaos.

Song Meaning

The song dives into a psychedelic headspace where reality bends, time slows, and the mind drifts between humor, paranoia, and insight. The narrator presents himself as a “lone cloud in the sky,” feeling detached yet expansive, influenced by music, substances, and imagination rather than formal education or societal status. References to psychedelic mushrooms, distorted body sensations, racing thoughts, and frozen moments reflect an intense altered state of consciousness.

At the same time, the lyrics carry satire and self-criticism—mocking gossip, fake bravado, academic labels, and shallow judgments. Amid the chaos, there’s a suggestion of deeper awareness, likening the experience to meditation and the opening of a “third eye,” rather than addiction or escapism. Overall, the song portrays a raw mental journey where creativity, confusion, rebellion, and self-reflection collide, capturing both the thrill and instability of living inside one’s own mind.

Leave a Reply