Classic Sinhala song expressing sleepless longing and love.
Song Lyrics
රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ
රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ
රාත්‍රිය උදා උනා
ඔබ හමු වූ දා පටන් මා හදවත අවදියෙන්
ඔබ හමු වූ දා පටන් මා හදවත අවදියෙන්
රැය පහන් වෙලා යයි නොවී නිදි දැහැන්
රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ
රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ
ඔබ අවුදින් සිව් දිගින් මා දෙනෙතේ දැවටෙමින්
ඔබ අවුදින් සිව් දිගින් මා දෙනෙතේ දැවටෙමින්
සිත් තැවුල් මවාලයි පුරා රැය නිතින්
රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ
රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ
රාත්‍රිය උදා උනා
written by Kularathna Ariyawansa
Song Information
- Song Title: රාත්‍රිය උදා උනා (Rathriya Uda Una)
- Artist: T. M. Jayarathne
- Genre: Sinhala Classic / Romantic
- Language: Sinhala
- Lyrics: Kularathna Ariyawansa
Song Summary
A timeless Sinhala classic portraying sleepless nights caused by love, memory, and emotional restlessness.
Song Meaning
“රාත්‍රිය උදා උනා / Rathriya Uda Una” captures the emotional state of a lover unable to sleep after falling in love.
The night becomes a symbol of longing, where memories of a loved one remain vivid and intrusive. The repeated questioning of sleep reflects emotional unrest, showing how love transforms silence into wakefulness and turns night into a space of reflection and yearning.
Frequently Asked Questions (FAQ)
Who sang “Rathriya Uda Una”?
The song was sung by T. M. Jayarathne.
Who wrote the lyrics of Rathriya Uda Una?
The lyrics were written by Kularathna Ariyawansa.
What is the theme of Rathriya Uda Una?
The song focuses on love, sleeplessness, longing, and emotional awakening.
What genre does this song belong to?
It belongs to Sinhala classic romantic music.