Rivindu

සඳ සිනාසෙයි | Sanda Sinasei by Rivindu Yaddehige ft. Tharindu D

රෑ අහස පුරාතරු රටා අඳීසිසි කැළුම් එළාසඳ ගිමන් හරීනිල් නුවන් පුරානෙත් කැළුම් වැදීපෙම් රටා මවයිකලු වලකුළෙ සුමුදු මල් පෙති අතුළ යහනකවැතිර හිඳ අතිනත වෙළාගෙනසිහින් තෙපුලෙන් රහස් කොඳුරනසුපෙම් ගීයක හඬ අසාගෙනසඳ…

සීමා | Seema by Kanchana Anuradhi ft. Rivindu [2022]

මොහොතක් දැවටී මාව සිඹිනාසුළගක් ඇවිදින් මා සොයාහුරු වේදනා සාදලාදුර යාවී දැන් මා දමා නොරැදී බිදුවක් ඈත ඇදෙනානුඹගෙන් සැනසුම් කෝ කියාහිත පෑරෙනා රෑ පුරාතාමත් මං හොයනවා සීමා බිඳදාලා සිසිරා සිසිරාඑනවා නම්…