රෝමාන්තික ඔපෙරාව | Romanthika Operawa by Kasun Kalhara

Grandiose Sinhala soul track blending operatic themes with intense romantic passion.

Song Lyrics

හේමන්ත නිද්රාවේ,
ගිලෙන හැන්දෑවක
නිසල තාවයේ මතුවෙන්නේ
ඔබේ දෑස පත්ලේ ඇවිලෙන,
ප්රේම අද්යාශ යයි
සිහිනේ උමතු නිම්නේ, මා හුදෙකලාවේ නොහෙලා
ආදරේ දෙවඟන හැම රාත්රියකම,
හැම හිමිදිරියක, හැම දහවලකම
වෙලී ගයන්න එනු මැනා සොප්රනෝ හඬින්

රෝමාන්තික ඔපෙරාවේ,
හි සියුම් නාද සන් රචනයේ,
හැම ස්වරයකින් ම වෑ හේන්නේ,
ඔබේ මගේ නොනිම් ප්රේමය යි.

සඳ දිය දහරාවේ, පෙඟෙන ලැමේ දෙයද,
නග්න තලාවේ මතු වෙන්නේ
ඔබේ සියුමැලි සිරුරේ උමතු ආලිංගනය යි
සිහිනේ උමතු නිම්නේ,
මා හුදෙකලාවේ නොහෙලා
ආදරේ දෙවඟන සදහට ම එකට,
එක ආදරයක එක මිහිරියාව ක
ගිලී රඟන්න එනු මන දිනුම් මතින්

රෝමාන්තික ඔපෙරාවේ,
හි සියුම් රංග වින්න්යාස යේ,
හැම රැඟුම කින්ම මැවෙන්නේ,
ඔබේ මගේ නොනිම් ප්රේමය යි.
රෝමාන්තික ඔපෙරාවේ,
හි සියුම් නාද සන් රචනයේ,
හැම ස්වරයකින් ම වෑ හේන්නේ,
ඔබේ මගේ නොනිම් ප්රේමය යි.
හැම රැඟුම කින්ම මැවෙන්නේ,
ඔබේ මගේ නොනිමි ප්රේමයයි.

Song Information

Song Title: රෝමාන්තික ඔපෙරාව (Romanthika Operawa)
Artist: Kasun Kalhara
Lyrics: Chaaminda Rathnasuriya
Genre: Operatic Pop / Soul
Language: Sinhala
Release Year: 2000s


Song Summary

“Romanthika Operawa” is one of Kasun Kalhara’s most ambitious and musically complex songs. It uses the metaphor of a grand opera to describe the depth and drama of a profound romantic relationship. The song stands out for its unique blend of Western classical terminology—such as “Soprano”—with traditional Sinhala poetic depth. It portrays love not just as a feeling, but as a masterpiece of composition and performance, where every note and movement reflects an eternal bond.

Song Meaning

The song explores love as a high-art form. The “Romantic Opera” serves as a stage where the narrator and his beloved are the lead performers. Phrases like “Soprano voice” and “musical composition” (naada sanrachanaya) elevate their love to something sacred and meticulously crafted. The narrator speaks of finding “intentions of love” burning in the depths of his partner’s eyes during a quiet winter evening. He pleads for his “Goddess of Love” to join him in this performance across all times of day—night, dawn, and noon—suggesting that their love is a continuous, beautiful drama that saves him from the “madness of lonely dreams.”

Frequently Asked Questions (FAQ)

Who is the singer of Romanthika Operawa?
The song is performed by the critically acclaimed Sri Lankan artist Kasun Kalhara.

What is unique about the musical style of this song?
It is an Operatic Pop/Soul track that incorporates Western classical elements and operatic metaphors into Sinhala music, showcasing Kasun Kalhara’s diverse musical range.

Who wrote the lyrics for Romanthika Operawa?
The lyrics were written by the renowned lyricist Chaaminda Rathnasuriya.

What does “Soprano handin” mean in the song?
“Soprano handin” means “with a Soprano voice,” referring to the highest singing voice for women, used here to add a celestial and grand quality to the beloved’s presence.

What is the central theme of the song?
The central theme is the portrayal of an eternal, “unending love” (nonim premaya) as a beautifully choreographed and composed romantic opera.

Leave a Reply