සදා රැදෙන්නම් | Sada Radennam by Yuki, Isuru ft. Master D

Deeply atmospheric indie collaboration exploring loyalty amidst cultural and social divides.

Song Lyrics

ලදේ සදා නුඹේම වෙන්නම්
නෙතේ ගලනා කදුලු පිහන්නම්
නුඹේ ලයේ සදා රැදෙන්නම් //

අනේ මන්දා බිද බිද නුඹේ රුව මැවුනා
ඇවිදපු සිතුවිලි දැවුනා
අලු කැඩුනා කලුවරේම ඇහැ කැවුනා
අත පසුවුන දෙනෙක් රැව්වා

දිව කෑරුවාද මිරිස්
රොටියට උඩින් අපි
දාගත්තා කිරිත්
උඹ යන්නේ පල්ලියට
මම ඇහුවා පිරිත්
අපි අපිට හදාගත්තා
හොද සුදු කිරිත්

අතීතයේ නෙවෙයි අපේ
අනාගතේ ලියා
කහ ඉරි උඩින් අපි
ඇවිදන් ගියා
නෙත නෙත ගැටුනට අපි කල කතා
හඩ දුරත් ගියේ නෑ අපි ලග නිසා //

ලදේ සදා නුඹේම වෙන්නම්…

නුඹේ සිනා මගේම වේ නම්
කතා පොතේ පමානොවී මං
මගේ කියා ලියා තියන්නම්

වැඩුනට නුරාව හිතින් හරි පරිස්සමින්
පොඩි කලා පොඩි උනු මල්
බැදුනාට නුරාවට මල්
රැය අදුරට වඩා කලුවට උනු හදවල්

පතුලට මුදාහල ගල්
වතුරට වැටි හඩ නිති ඇහුනට මනකල්
පතුලට ගියා අපි ලල්
අපි නොහිතපු හෙට ගැන
සිතුවෙමු මනකල්

අදින් අන දෙන සිහිනයේ නිලදාරී
අතින් පය තැබුවට පපුවට වෑරී
හිතින් හල පිනිකඩ සුලගට ගෑවී
හිටි ගමන් කල අපි වැලමිටි ගෑවී

මට අමතක උනා කලාසුනේ කෑලී
බෙර පද තියයි ඉරි කෑලී
කලුවරේ අමතක ලියවුපු පේලි
මුල මැද අග පැටලේවී

ලදේ සදා නුඹේම වෙන්නම්…//

නුඹේ සිනා මගේම වේනම්…//

Song Information

Song Title: සදා රැදෙන්නම් (Sada Radennam)
Artist: Yuki Navaratne, Isuru Jay ft. Master D
Lyrics: Yuki Navaratne & Master D
Genre: Indie Pop / Alternative Fusion
Language: Sinhala
Release Year: 2024


Song Summary & Meaning

“Sada Radennam” (I Will Stay Forever) is a 2024 track that blends soulful indie melodies with rhythmic, socially conscious verses. The mood is a mix of romantic devotion and gritty realism, reflecting the complexities of maintaining a relationship in a diverse and often difficult environment. The narrator promises eternal loyalty and protection to his partner, vowing to “wipe away her tears” and remain anchored in her heart despite the external “darkness” and social pressures that threaten to pull them apart.

The lyrics, co-written by Yuki Navaratne and Master D, explore themes of religious harmony and shared struggle. A standout section describes the couple’s differences—her going to church while he listens to Pirith—yet they find unity in the simple act of sharing a meal (roti and milk). The metaphor of “walking on pedestrian crossings” (kaha iri) suggests a desire to follow the right path and move toward a shared future together. Master D’s verse adds depth with imagery of “dreams being policed” and the struggle to keep one’s sanity and creativity intact when life feels like “tangled lines.” Ultimately, the song is a testament to a love that is “carefully grown,” choosing to focus on a beautiful tomorrow rather than the burdens of the past.

Frequently Asked Questions (FAQ)

What does the title “Sada Radennam” translate to?
It translates to “I will stay forever” or “I will always remain,” expressing the narrator’s commitment to his loved one.

Who are the artists involved in this 2024 collaboration?
The song features Yuki Navaratne and Isuru as the primary vocalists, with a featured verse from rapper Master D.

How does the song address religious diversity?
The lyrics mention one partner going to a church (palli) while the other listens to Pirith (Buddhist chants), highlighting that their love transcends religious boundaries.

What is symbolized by the “roti and milk” imagery?
It symbolizes the simple, humble, and shared life of the couple, where they find contentment in basic togetherness despite external hardships.

Who wrote the lyrics for “Sada Radennam”?
The lyrics were a collaborative effort between Yuki Navaratne and Master D.

Leave a Reply