අංගාලේ | Angala by Milinda Geeth [2024]

සරු සාර ගොයන් මල් පීදෙන කාලෙ හුලන් රැල්
අපි දාපු අරුන්ගල් පාවෙන ප්‍රාණ සරුන්ගල්
රෑට කෑ ඉඳුල් දවසක වේවි රජ බොජුන්
තොපි තාම පන පිටින් විරසක හීන කර තියන්

එක යායට පායන පෝයට මේ සඳ ගානට මාරු වෙලා
ඒ වගෙ පාරට බැස්සම මාරක පුත්‍රයො ලාවට හාද වෙලා
ධාරක ප්‍රේමෙක වේලෙන හාමත ජීවිත නාකි වෙලා
අන්ගාලේ සන්සාර ගංඟාව කැන්දාන යන්දාක බන්දා රන් ඔරුවකා
හැන්දෑවෙ සන්තාප සන්තෝස සන්වාද සන්චාර මල් තාර සුවඳටා

ආ ඉන්නත් නෑ කන්නත් නෑ බොන්නත් නෑ යන්නත් නෑ අපිනන් දන්නෑ බන් ඕන්
මට ගස්සන් ඈ පද්දන් ඈ වට්ටක්කා පස්සක් ඈ සීතල මදන දෝන්

අඩ දබර කාලෙක ඉඳල
වාසේ මන් පිලට පැදුර එළල
මාසෙන් ගත් වැටුප දවසින් හිඳිල
කාරී නෑ මනසින් හඳට වැඩලා

ලොන්තු වත්තෙ ස්ත්‍රී ළිංග බදන්
මේකේ හැත්ත නිදන් ඉන්නෙ කොනිත්තපන්
නාකි සුද්ද වවන් කන්න රටක් හදන්
නාඩි පොරක් උනන්දුවෙන් හරක් වදාන්

බලන් කඩතුර හැර දෑසේ
උඹ වරෙන් මගෙ පුතා පෙර ගාතේ
අපි යනින් ගමන් ඉන්නෙ මර ගාතේ
තනි ඇතෙක් කටින් බොල පරකාසේ

සරු සාර ගොයන් මල්…

written by Milinda Geeth

2 thoughts on “අංගාලේ | Angala by Milinda Geeth [2024]”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *