සඳ ඕනා | Sanda Ona by Kasun Kalhara

Dreamy and surreal Sinhala pop track exploring longing and elusive beauty.

Song Lyrics

සඳ ඕනා
නුරා තොල්පෙති ඇති සීතල සඳ ඕනා
හිත ඕනා
උරා මල් පෙති ඇති රූ හිත මට ඕනා
අර පේනා
ඈතින් පායා
අරුමෝසම් පෑ
නිල් සඳ ඕනා
ඈතින් පේනා
අහසේ පායා
අරුමෝසම් පෑ …

මාෂා සොයා
දාමා නොයා
බලා හිඳී මේ දෙනෙත් විදාලා
මාෂා සොයා
දාමා නොයා
බලා හිඳී මේ දෙනෙත් විදාලා

දේදුන්නේ නෑ සායම් ගෑ මායම් නෑ
තාමත් කාගේද නෑ
ඒ මූණේ ගෑ වත්සුණු නෑ තවරා නෑ
කිඳුරන් වාගේම නෑ
නවතාලා
හිත විමසාලා
තරු ඉඟි පාලා
ඈ මට ඕනා
ඈ නවතාලා
තරු ඉඟි පාලා
හිත විමසාලා…

ඈ වීනා රෑ ඕනෑ නෑ තාමත් ඈ දුර නෑ
ආකාසේ රෑ තහනම් නෑ අහුරන්නෑ
තාමත් ඈ ළඟ නෑ
කොඳුරාලා
රහසින් කීවා
තව ලන්වීලා
සිපගන් ඕනා
ඈ කොඳුරාලා
රහසින් කීවා
තව ලන්වීලා…

මාෂා
වෙනදා මෙන් රතු තොල් පෙති දැනුනේ නෑ
සැලුනේ නෑ
වෙනදාමෙන් ඔය නෙතඟන සැලුනේ නෑ
අහසේ නෑ
සිතිජ ඉමේ නෑ
නෙත් මානේ නෑ
අයෙත් එන්නෑ
රෑ අහසේ නෑ
සිතිජ ඉමේ නෑ
නෙත් මානේ නෑ…

මාෂා සොයා
සියතුන් පවා
ඔහේ ගියා පියාපත් විදාලා
මාෂා සොයා
සියතුන් පවා
ඔහේ ගියා පියාපත් විදාලා

Song Information

Song Title: සඳ ඕනා (Sanda Ona)
Artist: Kasun Kalhara
Lyrics: Danushka Weerasinghe
Genre: Alternative Pop / Melodic Soul
Language: Sinhala
Release Year: 2000s


Song Summary

“Sanda Ona” is a visually and emotionally evocative track by Kasun Kalhara that centers on a character named “Masha.” The song uses rich, celestial imagery—moons, stars, and horizons—to describe a deep longing for a beauty that seems almost otherworldly. It captures the transition from intense desire and the pursuit of a loved one to the painful realization of their absence. Kasun’s ethereal vocals perfectly complement the song’s themes of mystery, fascination, and ultimate loss.

Song Meaning

The song explores the theme of unattainable or lost beauty. The narrator refers to a “Blue Moon” and the elusive “Masha,” describing her as someone with natural beauty, devoid of artificial “makeup” or “rainbow colors.” The lyrics shift from a desperate wish to hold and kiss her to a finality where she is no longer found in the sky, the horizon, or within sight. The reference to “birds flying away in search of Masha” suggests a universal or pervasive sense of loss, indicating that the joy she represented has vanished from the narrator’s world entirely.

Frequently Asked Questions (FAQ)

Who is the singer of Sanda Ona?
The song is performed by the renowned Sri Lankan artist Kasun Kalhara.

What does “Masha” represent in the song?
Masha is the name of the beloved person the narrator is searching for, representing a source of beauty and light that has now disappeared.

Who wrote the lyrics for this song?
The lyrics were written by Danushka Weerasinghe.

What is the musical style of Sanda Ona?
It is a melodic alternative pop song, known for its atmospheric sound and complex emotional layers.

What is the significance of the “Blue Moon” (Nil Sanda) in the lyrics?
The Blue Moon symbolizes something rare, beautiful, and slightly cold or distant, mirroring the narrator’s feelings toward the person he desires.

Leave a Reply