සංඝබෝධි මාලිගාවෙදී | Sangabodhi Maligawedi by B & S ft. Yohani

සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්
සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්

අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා…//

දර්මෙ සීලෙ රත්නෙ රාජ ලමි සිව් නසා
දර්මෙ වෙන්නෙ පසෙ කින්ඳ කිමදො සොයා

කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා
කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා

තේජසාර සීලවන්ත
ධර්ම සංගබෝදි රාජ
භංග කරලම මැර
මලිග සොයා…//

මතකයි අද වැනි දවසක
සැමරුවා උපන්දින සාදය අප
මොනවගෙන්ද අඩුපාඩු බොන්නද කන්නද
සල්ලිම ජීවිතේ වුණේ විඳවන්නද

අතැඟිලි බැඳ ගිවිසුණු පෝරුව
බින්ඳා පොරොන්දු මම අඩිකෝදුව
මැන්නා දහසක් දේ ඇය ගියා සමග
දුව සූදුව හුරුව පව පූරුව

ණයටත් ණයයි අවුරුදු හයයි
කූරු ගණිනවා හිර ගේ හිත බයයි
මළ මනස මළ හිත අලස කරයි
අදත් ශාප ඒ තණ්හාව

අත හැරියා රස්සාව
සූදු කෙළින්නට මගේ ආසාව
සල්ලි පනම් ගොඩගහන් උත්සාහ
කළා රැවටිලි අඟුරු කැබලි
ගෙන හා මතුදාක

ලියමි මගේ වරද බිත්ති අතර පතර
කඳුළු බිඳු මකා දමන්න හමන්න
සුවඳ සුළඟ ජීවිතේ
පැමිණ මා වැළඳගන්න

සිරි සංඝබෝධි මාලිගාවෙදී මා…//

අල්ලා බන්දා රන්දා බින්දා…//

කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා…//

තේජසාර සීලවන්ත…//

සිරි සංඝබෝධි මාලිගාවෙදී මා…

අල්ලා බන්දා රන්දා බින්දා

written by Various Artists

Song Summary

A socially reflective song that blends historical symbolism with personal downfall, exploring morality, greed, broken promises, and the consequences of addiction and poor choices.

Song Meaning

The song uses the image of King Siri Sangabo—a symbol of righteousness and sacrifice—to contrast moral ideals with modern human failure. While history honors integrity and selflessness, the narrator reflects on how those values are destroyed by greed, violence, and chaos.

The second half turns deeply personal, revealing a life broken by gambling addiction, debt, broken relationships, and lost dignity. Promises are shattered, love is lost, and money becomes the false center of life. Prison, fear, and regret follow reckless choices.

Despite the darkness, the song carries remorse and self-awareness. Writing becomes confession, and pain becomes reflection. Ultimately, the song is a warning and a mirror—showing how abandoning values leads to suffering, while hinting that acknowledgment of guilt is the first step toward redemption.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *