සරංගනා | Sarangana by Jaya Sri

සරංගනා
සරංගනා
ඔබ මා අතරේ සරංගනා
සරංගනා
සරංගනා
ඔබ මා අතරේ සරංගනා

මන්දහාසයෙන් මදහස පානා
ගිනි සුලගෙන් සිසිලස සොයනා
සෙනෙහස විනිවිද දකිනා
සෙනෙහස විනිවිද දකිනා
නොදකින හීනේ තවමත් සොයනා

සරංගනා
සරංගනා
ඔබ මා අතරේ සරංගනා
සරංගනා
සරංගනා
ඔබ මා අතරේ සරංගනා

කනාමැදිරි එළි කලියුග අදුරේ

Leave a Reply